දුක බෙදාගන්න මහින්ද ආපදා පීඩිතයන් හමුවේ.. පොඩි උන් අතට පැන සිප ගනිති..
May 31, 2017 at 12:00 pm | lanka C news
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළුතර, බුලත්සිංහල, පාහියන්ගල ප්රදේශයේ සංචාරය කල අවස්ථාවේ පින්තූර කිහිපයකි මේ.