දුක බෙදාගන්න මහින්ද ආපදා පීඩිතයන් හමුවේ.. පොඩි උන් අතට පැන සිප ගනිති..

May 31, 2017 at 12:00 pm | lanka C news
දුක බෙදාගන්න මහින්ද ආපදා පීඩිතයන් හමුවේ.. පොඩි උන් අතට පැන සිප ගනිති..

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළුතර, බුලත්සිංහල, පාහියන්ගල ප‍්‍රදේශයේ සංචාරය කල අවස්ථාවේ පින්තූර කිහිපයකි මේ.

352 views
Main News