දුක බෙදාගන්න මහින්ද ආපදා පීඩිතයන් හමුවේ.. පොඩි උන් අතට පැන සිප ගනිති..
May 31, 2017 at 12:00 pm | lanka C news
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළුතර, බුලත්සිංහල, පාහියන්ගල ප්‍රදේශයේ සංචාරය කල අවස්ථාවේ පින්තූර කිහිපයකි මේ.
Peoples president!!!!
මෙන්න නියම නායකයො. රනිල්ලට මහින්ද එක්ක හැරෙන්න වත් බෑ. අප්පච්චි ජපන් යන්න කලින් ෆොටො ටිකක් ගන්න අමතක කරල නෑ. රටේ නැතත් අපේ එවුන් කියනව ජනතාවගේ ජනපති කියලා.
Suddek nemei
Lankawe minissunge nayakayek…….
ඉන්දියන් කාරයෙකුත් නෙවෙයි ,හීනමාන කාරයෙකුත් නෙවෙයි ,නාහෙන් අඩන දුර්වල මිනිහෙකුත් නෙවෙයි ,කරුණු කාරනා නොදන්නා සර් ගෙන් අසා රට කල ජනපති කෙනෙකුත් නෙවෙයි ,වලව්වේ දාසයෙකුත් නෙවයි ,වලව්වේ හාමු නෝනාට දාස කම් කරන එතුමිය හුම් කිව්වම ඇඟ වෙවුලලා යන නොන්ජලයෙකුත් නෙවෙයි ,රැජිනිගේ අත අල්ලා ජිවිතේ ඉහලම සතුට විදින ඒ ගැන රැස්වීම් වල කියන අනුකාරකවහලෙකුත් නෙවෙයි ,මල් පො ..යන්ට කරේ නගින්න පුළුවන් නොන්ජලයෙකුත් නොවෙයි මේ සිංහලයේ එදා සිටි ප්රතාපවත් රජවරුන්ගෙම නියම ජනනායකයෙක්
Sahathika aththa kate masuran danna watinawa
Sahathika Aththa. Hariyatama hari.
Niyama pilithura…..ha…haaa
සහතික ඇත්, ඔබ හරියටම හරි kaniya
‘මේ සිංහලයේ එදා සිටි ප්රතාපවත් රජවරුන්ගෙම නියම ජනනායකයෙක්. ‘
මේ පහළ lalith කියලා තියෙනවා වගේ අපේ රටේ සමහර මෝඩයන්ට නොතේරුනාට හය හතර නොදන්න පොඩි දරුවන්ටත් දැනෙනවා එතුමාගේ අගේ.
ආදරණීය අපච්චි දැකීමත් විපතට පත් අයට හිතට සතුටක් සහනයක් බවයි මේ මුහුණු වලින් පෙනෙන්නේ.
එහෙම නේද ජයමල් ?
මාත් 100%ක් එකඟයි සයුමි. kaniya හරියටම හරි. කල ගුන දත් ජනතාවගේ හදවතේ මහින්ද රාජපක්ස අපේ ඒ ප්රතාපවත් නායකයා හැමදාමත් ජීවත් වෙනවා. එතුමා ජන 8 පැරදුනේ නැහැ. පින් මදි වුන මේ රටේ ජනතාවයි එදා පැරදුනේ.
දැන් ඉතින් මේ යමපාලකයෝ රට කැලි කෑලි වලට කඩලා එට්කා ගිවිසුමෙන් මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කරලා පිටරට වලට රටේ සම්පත් පවරලා සහ විකුණලා තමයි පස්ස බලන්නේ. අපේ රජ වරු වසර දහස් ගනනක් ප්‍රමුඛත්වය දී ආරක්ශා කල අසිරිමත් බුදු දහම සහ බුදු සසුනට සහ අති බහුතරයක් වන සිංහලයාට හිමි තැන අහිමි කොට මේ රට අනාගමික රාජ්‍යයක් කරන්නයි යන්නේ. අපේ මිනිසුන්ට මේවා වැටහෙන විට ප්‍රමාද වැඩියි.
Mithuru thumo duka sapa dekehima pawathie.
Hadennema na…podi eka appachi appachi kiyala kiwwada danne na..
THOGE AMMA WAGE HAMA GANIMA NA YAKO
umbala ohomma thama…kata ariyoth kunuharupa..maha eka wagemai..ammala duwala pennana baha..Silva patio..moko samanala kathawak adala gaththe methanta..jeewithayak nadda yako..anunge ewwa hoyanna..gihin babyge andum hodapan..
samanalayanta hithata amaru wage lamai wadagena inna eka gana
hora kapuwa bedela denne puluwan ne appachita
ලක්මාලියේ තොගේ අහවල් එකද බොල මෙතුමා හොරා කෑවේ ? අවුරුද 2ක් ම හෙව්වා. මුකුත් නෑ .මුකුත්ම නෑ
මහ බැංකුව කොල්ල කාලා දිරවා ගන්න බැරුව බෝලාගේ ලොක්කාව නං දැන් ඉස්පිටිතාලෙට ඇඩ්මිට් කොරලා කියලයි ආරංචිය. හොයලා බලාපිය ඒ ගැන
OUR GOD ! !!
කිරි සප්පයෝ පවා දන්නවා රටට හිතෛශීන් කවුද කියල.
ඒක නම් ඇත්ත. දන්න ගොඩක් දරුවො ඉන්නවා මෙතුමාට ආදරය කරන. විශේශයෙන් මගේ යූඑන්පී පාක්ශික යාලුවෙක්ගෙ දුවත් අවුරුදු 4-5 ඉඳලම මෙතුමාට හරිම ආදරෙයි. ටීවී එකේ මෙතුමාව පෙන්නනකොට ඒ දරුවගෙ අම්මට බත් කවා ගන්න හරිම ලේසියි ලු.
මහින්ද දුටුගැමුනු රජු ගෙන් පසු ලංකාවේ බිහිඋන හොදම නායකයා සමහර අයට එය තේරැම් ගැනීමට ෂක්තියක් නැති උනාට හයක් හතරක් නොතේරෙන දරැවන්ට පවා එය වැටහෙන කරැනක් මහින්ද තාමත් මුලුු සිංහල ජාතියේම අප්පච්චී
ජනහිතකාමී අපේ මහරජ,
මයිතූනයත් ලඟදීම කොපිකරයි
ජාතික නායක “අප්පච්චි” කවදත් ඔබ මුලු රටටම අප්පච්චි. ජනතා දුක හඳුනන අප්පච්චි. තොටගමුවේ රාහුල මහා කවීඳ්රයාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි”මිතුරුතුමෝ දුක් සැප දෙකෙහිම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති”
සංවේදී ජන නායකයාණෙනි ඔබට සදා ජය නියතයි.