දුක බෙදාගන්න මහින්ද ආපදා පීඩිතයන් හමුවේ.. පොඩි උන් අතට පැන සිප ගනිති..
May 31, 2017 at 12:00 pm | lanka C news
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළුතර, බුලත්සිංහල, පාහියන්ගල ප්රදේශයේ සංචාරය කල අවස්ථාවේ පින්තූර කිහිපයකි මේ.
නැගී සිටින්න අත දිගු කරනා
පියෙකු වගේ මහ නායකයෙක්…
පපු තුල කකියන දුක විමසාලන
මිතුරෙකු වන් මහ නායකයෙක්…
අවුලක් නැහැ රනිල් පැය හයෙන් හයට ඇමෙරිකාවේ ඉදල updates ගන්නවනේ.
Cannot even imagine the personality difference between my 3 and mahinda. That m3 is a upan gei nivatayek
කළගුණ නොදත් දැයක් ජය ලැබූවෙදෝ කිසි දිනේ…………
කළහොඳ නොදත් දැයක් නැගී සිටිදෝ කිසි දිනේ…………
සිතා බලනු මොහොතක්…………….
Anthimedi suwaduk balannawath ithuruwela hitiye meya witharai.
Rajathuma paththaka kawatayo putu uda. Ratakata giya kalak.