දුටුගැමුණු පිලිරුව ඉදිරියේ දිවුරුම් දුන් ගෞරවය කෙලෙසාගන්න එපා..- ගැටඹේ හිමිගෙන් ජනපතිට තදබල දැන්වීමක්..

November 16, 2020 at 6:48 pm | lanka C news
දුටුගැමුණු පිලිරුව ඉදිරියේ දිවුරුම් දුන් ගෞරවය කෙලෙසාගන්න එපා..- ගැටඹේ හිමිගෙන් ජනපතිට තදබල දැන්වීමක්..

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි රටට සෘජුව ප‍්‍රකාශ කරන්නැයි මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් ඉල්ලා සිටිති.

තම අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටිති.

ඉස්ලාමීය කොරෝනා මෘතදේහ ආදාහනයෙන් බැහැරව භූමිදානයට අවසර දී ඇතැයි යන ආරංචියක් හේතුවෙන් සහ ඒ සනාථ කරමින් කැබිනට් ඇමතිවරයෙකු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් කනස්සල්ලෙන් සිටින බවද උන්වහන්සේ කියා සිටිති.

එල්ලවන විරෝධය හමුවේ දැනට හකුළාගෙන ඇති එම තීන්දුව අද නැතත් තව මාස දෙකකින් හෝ ක්‍රියාවට නැංවීමට මේ රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි ද උන්වහන්සේ අවධාරණය කරති.

එසේ කරන්නේ නම් රුවන්වැලි මහා සෑ මළුවේ දුටුගැමුණු පිළිරුව අබියස ජනාධිපතිතුමන් දිවුරුම් දෙමින් පෙන්නූ අභිමානනීය ප්‍රතිරූපය කෙලෙසා ගැනීමක් ලෙස සලකන බවද උන්වහන්සේ කියා සිටිති.

එමෙන්ම 69 ලක්ෂයක් වූ බහුතර සිංහල බෞද්ධ ජනතාව විසින් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය විද්‍යාත්මක නොවූ කරුණක් නිසා හානි කරගනු දැකීමට කැමති නොවන බවද එහි දැක්වෙයි.

අන්තවාදී අතාර්තික හා අවිද්‍යාත්මක ඉල්ලීම් වලට සවන් දී තීන්දු ගැනීමට කැබිනට් මණ්ඩලයට ඉඩ නොදිය යුතු බව තවමත් මේ රටේ බහුතර ජනතාව ජනාධිපතිගෙන් බලාපොරොත්තු වන බවද උන්වහන්සේ එම ලිපිය පෙන්වා දෙති.

53,228 views

21 Comments to “දුටුගැමුණු පිලිරුව ඉදිරියේ දිවුරුම් දුන් ගෞරවය කෙලෙසාගන්න එපා..- ගැටඹේ හිමිගෙන් ජනපතිට තදබල දැන්වීමක්..”

  1. saman says:

    sinhala jaathiyama hari moodayi. un siyalu dhenaa hithan innee meeka surapurayak karayi kiyalaa. lankaawa epaa kiyalaa giya un gennagen un rata hadayi kiyalaa balan inna harak tikak. siwuru daa gaththaa kiyalaa sinhala mooda kama adu wennee nee

    • Jayanath says:

      ලියලා තියන අටමගලේ තේරෙන්නෙ නැ.තේරෙන භාෂාවකින් ලියන්න

    • සමනල සහජීවනය says:

      ඉන්න එවුන්ගෙ තක්කඩිකම් ගොඩක් තියෙනව. ඒත් මීට වඩා දහස් ගුණයකින් තක්කඩි හිටපු අවලම්මු එලවගත්ත එක දාහෙන් සැපක් ( උන්ගෙ යහපාලු වහල්ලුන්ට හැර ).

    • Hudson says:

      Gota has no clue runing the country. heavily dependent on advisers as he has no political or economic knowledge to run a country. keep political affiliations side and get some advise from LEARNED PEOPLE LIKE champika, SF, HARSHA AND ERAN.

    • Hudson says:

      This khadaya went shopping without robes to bring this clueless blue colored jackal into the power. now blue colored jackal is howling with others so ganaya has realized only now he has backed an very ordinary jackal.

      • මැකෝ says:

        Where were you in the last few years, idiots? Weren’t you born or you were in a coma while your buffalo masters ruined this country?

  2. මහී ජිනපාල says:

    හාමුදුරුවනේ, පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන්න. මොකක් හරි නිකමට ඇහුණාම වඳුරා රට ගිනි තිබ්බා වගේ කෑ ගහන්න එපා. කැබිනට් මණ්ඩලය තීරණයක් දීලා තියෙන්නේ සෞඛ්‍ය අංශයෙන් දෙන උපදෙස් පිළි ගන්නවා කියලා නේද? එතකොට ජනාධිපතිතුමාට බොරුවට අවමන් කරන්නේ ඇයි? තවම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් දෙන උපදේශය මොකක්ද කියලා පැහැදිලි නෑ. එය මෙතෙක් සෞඛ්‍ය අංශය අනුගමනය කළ ආදාහනය කිරීමේ පිළිවෙතම විය හැකියි. ඔබ වහන්සේලා ගිහියන්ට මහ ලොකුවට අවවාද අනුශාසනා කරනවා නේද විචාර බුද්ධියෙන් කටයුතු කරන්න. කලබල වෙන්න එපා… ඉවසිලිමත් වෙන්න කියලා… ඒ බණ කෝ? ජනතාවාදී පාලකයෙක් ආපුවාහ මේ රටේ ඉන්න බොහොම දෙනා නැට්ට කෙළින් කර ගෙන එනවා. ඒ වුණාට අර ප්‍රේමදාසලා, පහු ගිය කාලේ රනිල්ලා, ඊටත් ඉස්සර ජේ.ආර්.ලා රට පාලනය කරපු කාලේ ඔය නැටිවලට මොකද වෙලා තිබුණේ.

    • ක්‍රිමිනල් says:

      පැන් බෛයො ස’ව ගේන්න දරදිය ඇදපු සංඝරත්නයේ රෙදි ගලොනවා කියහංකො ! මුන්ට ඉතින් අමු මීහරක් කියන්නේ කට කහනවට නෙමේ.

      • වෙන්ඩ ආර්ය්‍යා says:

        ජලනිගෙ, පුංචි අම්මගෙ ජංගි ඇඳගත්තු වහල්ලු වෙන එවුන්ගෙ රෙදි ගැලවෙනකම් බලන් ඉන්නව. ඔය වහ්ලුන්ගෙ ස්වාමිදූල බලයට ආවනම් අද වෙනකොට ගොඩක් එවුන් රෙදිත් නැතිව වැලලිල ඉවරයි.

    • ජගත් says:

      සෞඛ්‍ය අංශ කියයි බූමදානය කලාට කමක් නෑ.
      නැත්නම් ඒගොල්ලන්ගේ ජොබ් එකටත් කෙල වෙනවා නේ. ස එක්ක සෙල්ලම් බෑ.

    • kdtv says:

      ජෙ ආර් ඉන්න කලෙ නේද මෙ හාමුදුරුවන්ගෙ පන්සල කරල කටුකම්බි ගැහුව කියන්නෙ.
      ඔය නැට්ට අරගෙන ගිහින් දන්න කෙනෙක්ගෙන් අහන්න

    • වෙන්ඩ ආර්ය්‍යා says:

      ජලනිගෙ, පුංචි අම්මගෙ ජංගි ඇඳගත්තු වහල්ලු වෙන එවුන්ගෙ රෙදි ගැලවෙනකම් බලන් ඉන්නව. ඔය වහ්ලුන්ගෙ ස්වාමිදූල බලයට ආවනම් අද වෙනකොට ගොඩක් එවුන් රෙදිත් නැතිව වැලලිල ඉවරයි.

  3. Chamara says:

    Hodawadeeee………

  4. කැලේ නරියා says:

    කොහෙද කවද්ද කවුද ලංකාවේ දේශපාලනයේ ඡන්දෙ ගන්න කලින් කියපුව කරේ ..කොරපුව කිව්වේ..අපේ හාමුදරුවනේ. ඔබ වහන්සේලාත් ඉතින් මේවාට වගකියන්න ඕන.

    • ටිකිටි says:

      ලොක්කට වඳ කොත්තු කැවිලා වගේ..සද්දේ විතරයි වැඩ නෑ.

  5. Jaga says:

    AHEMAY APE HAMUDUWANE

  6. Disce ammata discede says:

    JR කම්බි ගහල දෙකට වෙන් කරපු පන්සල. සියලු UN P කාරයෝ ඒ පින අනුමෝදන් උනා.

  7. කොලු සමරේ says:

    මුත්තා පැත්තකට කරලා තියන්න පුලුවන් නන් මල්ලිට වැඩේ කරන් යන්න ලෙසි වෙයි අපේ හාමුදුරුවනේ !!! මුත්තා තාමට තම්බි එක්ක දෙෂපාලණ ඩිල් දානවා වගේ,

    තාරාදිය අතේ තියාගෙන ඉන්න අලී ද කොන්කානිස් වත් හැකි ඉක්මනින් ආදාල අමාත්‍ය දුරයෙන් නෙරපා දැමිය යුතුයි නැත හොත් එය සමස්ත සිංහල ජාතියේම අවසානයේ ආරම්භය විය හැක නිති සියල්ල ඔවුනට වාසි අයුරින් වෙනස් කරනු ඇත. කොටින්ම ඔහු සර්පයෙකි.

    • මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් ඇමති says:

      එහෙනං මුත්තා වෙන්ඩෑති අලි ව අමාත්‍ය ධුරයට දැම්මේ.
      සාඩින් බෛයෙක්ගෙ සිත නිවන කතා

Main News