දුටුගැමුණු රජුගෙන් පසු අප රැකගත් අයෝමය පුරුෂයා ඔබයි..- අනුනාහිමියෝ මහින්දගේ අත අල්ලාගෙන කියති..[Video]

July 29, 2018 at 12:01 am | lanka C news
දුටුගැමුණු රජුගෙන් පසු අප රැකගත් අයෝමය පුරුෂයා ඔබයි..- අනුනාහිමියෝ මහින්දගේ අත අල්ලාගෙන කියති..[Video]

දුටුගැමුණු රජුගෙන් පසුව අපව ආරක්‍ෂා කර ගත්තේත්, අප ජීවත් වන්නේත් රට ජාතිය ආගම ආරක්‍ෂා කල අයෝමය පුරුෂයා මහින්ද රාජපක්‍ෂ මහතා බව මාතර දෙවිනුවර පරම විචිත‍්‍රාරාම රජමහා විහාරාධිපති කළ්‍යානවංශික මහා නිකායේ අනුනායක ආචාර්ය අති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමියෝ පවසති.

හිටපු ජනාධිපතිවරයා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අනුශාසනාවක් කරමින් අන් වහන්සේ මෙම අදහස් පල කලහ.

33 views
Main News