දුටුගැමුණු රජුගෙන් පසු එසේ කීවේ ජනාධිපති ගෝටාභය පමණයි..

September 17, 2020 at 11:20 am | lanka C news
දුටුගැමුණු රජුගෙන් පසු එසේ කීවේ ජනාධිපති ගෝටාභය පමණයි..

‘මා පැමිණියේ බුද්ධ ශාසනයේ බේරාගැනීමටයි’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගනිමින් පැවසූ බව ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

දුටුගැමුණු රජුගෙන් පසු මෙවන් ප්‍රකාශයක් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව ද ඒ මහතා කියා සිටියේ මාවනැල්ල දෙවනගල පුදබිමේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.

දෙවනගල පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා අනුඛණ්ඩය ද වීම ගැන ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු කරන බවද එහිදී ඇමැතිවරයා කියා සිටියේය.

දෙවනගල දැනට සිදු වී ඇති හානිය ලොවට හෙළි වූ පසු එම ස්ථානයට පැමිණි පළමු කැබිනට් ඇමතිවරයා ලෙස මෙම සත්‍ය තත්ත්වය ලෝකයටත් විශේෂයෙන්ම ආණ්ඩුවේත් අවධානය යොමු කිරීම තමන්ගේ වගකීමක් බවත් මීළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන අවධානය යොමුකරන බවත් එහිදී ඔහු තව දුරටත් පැවසීය.

13,113 views

8 Comments to “දුටුගැමුණු රජුගෙන් පසු එසේ කීවේ ජනාධිපති ගෝටාභය පමණයි..”

  1. Sira says:

    This bullshit guy (Gommanpila) always try to survive by using Racism. This guy has always very dirty stupid politics.

    • wijebahu says:

      when this BS ceases to exist SL will start to develop. otherwise same old shitty third worlds as long as these crack pots have a say and a place in this country. currently SL is country with majority are Dummys.

    • ඇම්ඩා says:

      ඒකද ගොබිලො බුද්ධ ශාසන අමාත්‍යාංශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දුන්නෙ ..ආරක්ෂක අමාත්‍යාංශය වගේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපති ළග තියා නොගත්තේ ඇයි?

    • Sathya says:

      If not for Wimal and Udaya we would be still ruled by the bank robbers and national assets sellers of Sri Lanka. Tell me what he has done to harm the country. You are full of hate, which is bad for you, your family, your children if you have any and at the end of you’re life you will have plenty of unwholesome karmas collected and you will take them to your next life. Your jealousy I will ruin you and your family.

  2. S.Vitharana says:

    Budu dahama bera ganna kawuruwath Janadhipathi wenna one nehe, api danna budu dahame hetiyata nam. Minissu bera ganna, minissu ne chande denne?

  3. Roshan says:

    Minissunwa andanna hondama widhiha kiyala oyala buddagama beraganna hadana hinda vanawanaanthara kapala paara aynata million 10 gas hitawwama …. Api modai…apita therenne nehe…..ane kaala wane waase….kiwwalu…

  4. අල්ලා says:

    ඔවු ඔවු බුද්දශාසනය බේරා ගැනීම සඳහා අපිලට අඩ්කරණය බාර දුන්නා… අපි ඒක කරනකන් කරබාගෙන හිටහල්ලා..

  5. අනේ පලයන් බං යන්න උබලා මොනවද කරන්නේ කියලා රටම දන්නවා

Main News