දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..
October 24, 2018 at 12:02 am | lanka C news
මීලග ජනාධිපතිවරණයට තමන් ස්ථිරවම තරග වදින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
වීර දුටුගැමුණ රජගේ නමින් තමන් එම මැතිවරණයට තරග කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් යයිද ඔහු සදහන් කරයි.
එම මැතිවරණයේදී කිසිවෙකු නොසිතන ලොකු වෙනසක් සිදුවන බවත් එිටපු ඇමතිවරයා තව දුරටත් කියා සිටී.
ඔන්න ඔහෙ ඕන දෙයක් කියන්න දීපල්ල.තමන්ට පිස්සුයි කියල කවදාවත් කිසිම පිස්සෙක් කියල නෑනෙ.
මේ වගේ නුගත් ,මෝඩ ,රාජ්‍ය ද්‍රෝහීන්ට පන්දම් අල්ලන පිම්පියෙක් අපේ වීර දුටුගැමුණු රජතුමාගේ නම පාවිච්චි කිරීම සිදුකරනුයේ සින්හලයව ගොනාට අන්දන ගමන් මුගේ බඩ වඩාගැනීමේ කාර්ය සාර්ථකව ඉටුකරගනිමටය .
මහින්දට හිතවත් බව පෙන්වමින් මු එදාසිටම රට වැසියා අප්‍රිය කරන සිද්දීන් ඇතිකරනු ලැබුයේ මහින්ද ගැන රටේ ජනතාවට අපැහැදීමක් ඇතිකිරීමටය .
බටහිරයන්ට සේවය කරන පිම්පියාව දේශපාලනයෙන් අතුගා දමමු
අය්යෝ දුටු නොදුටු ගැමුණු….හොටු වින්….මම එනවා එළාර නමින් බෙල් එකක් අල්ලන් මේ රට රකින්නද බඩ ගොත්තරෙටද?
අනේ නිකන් කුඩු ටිකක් විකුනගෙන කප්පන් ටිකක් අරගන හිටපු විදියටම හිටපන් බූරුවො රට හිනස්සන්නෙ නෑතුව.
දුටුගැමුණු රජතුමා කුඩු විකුණුවේ නැහැ ..කරුණාකර අපේ රටේ ඉතිහාසෙට අපහස නොකර වැඩක් බලා ගන්න
මේ රටේ ඉස්සර හිටපු මෝඩ ජන්දදායකයෝ අඩුයි ඔබේ ගොන් කථා පිළිගන්න
Our real,well respected,heroic ,Great King DUTUGEMUNU would feel sad and get annoyed,if he sees your sinister attempt to split the patriotic
votes in order to make way for antinational,foreign_ controlled party to come to power.The patriotic nation would completely reject such attempt in disgust.
Are you going to bring back the so called YAHAPAALANA NADAYA,who are now in full naked for not holding the due provincial council elections,breaching the very basic requirement
of democracy.Before that give them some branches of leaves to cover up their private parts.
හමිබන්තොටින් නොකවුටි
කැළිණියෙන් අවුටි
වටෙිම මාරයො
සජිත්, ගෝඨාභය, සරත් ෆොන්සේකා, බැසිල් රාජපක්ෂ, මහින්ද, නෙවිල් වන්නිආරච්චි ඔක්කොම මර්වින්ට එරෙහියි.
ගොඩයන්නෙ කොහොමද?
මාධ්‍ය අල්ලගෙන මොනව හරි සද්දයක් දාමු.
දුටුගැමුණුගෙ නමත් ඉවරයි.
ජන්ද 5000 ටඅඩුයි ඉල්ලුවොත්.
මර්වින් මැරයෙක්. මැරයෙක් දුටුගැමුනු නමින් පෙනී සිටීම දුටුගැමුනු රජුට කරන අපහාසයක්
මැතිවරණයට තරග කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන්, සෑම අවුරුද්දෙම ජෙරුසලම් වදින්න රෝමෙට යන්නේ එනිසාද?
දැන් මේ රටේ බත් කන මීහරක් අඩුවෙලා මේ රටේ දේශපාලකයෝ නමින් පමණයි බෞද්ධ ඒ නිසයි අද අපේ රට අගාදයට යන්නේ
අඳරේ අවම ජීවමානයි මුං වගේ එවුන් ඉන්නතුරු???