දුටුගැමුණු රජු කල දෙයක් නෑ.. වැඩ කරන්නේ දැනුයි.. සංවර්ධනය කරන්නේ කෙසේදැයි දුටුගැමුණු රජු අපෙන් ඉගෙන ගත යුතුයි..- අගමැති

June 23, 2019 at 3:26 am | lanka C news
දුටුගැමුණු රජු කල දෙයක් නෑ.. වැඩ කරන්නේ දැනුයි.. සංවර්ධනය කරන්නේ කෙසේදැයි දුටුගැමුණු රජු අපෙන් ඉගෙන ගත යුතුයි..- අගමැති

‘දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ වගේ නෙවෙයි සංවර්ධනය මොකක්ද කියා අද රටේ ජනතාවට හොඳටම දැනෙනවා’ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ගම්මාන ප්‍රදේශ දියුණු කරන්නේ කෙසේදැයි දුටුගැමුණු රජ්ජුරුවන්ට පැමිණ දැන් තමන්ගෙන් ඉගෙන ගත හැකි බව ද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

97 views

52 Comments to “දුටුගැමුණු රජු කල දෙයක් නෑ.. වැඩ කරන්නේ දැනුයි.. සංවර්ධනය කරන්නේ කෙසේදැයි දුටුගැමුණු රජු අපෙන් ඉගෙන ගත යුතුයි..- අගමැති”

  1. ඌ ඇම් පී දෙන දාස says:

    රටම ජංගි වලින් ස්වයංපෝෂිත කල මහා මොලකරු – සියල්ල වික්කමසින්හ හෙවත් ජංගීස්ඛාන්

  2. සමනළයා says:

    බටලන්ද වැනි වදකාගාරවල දස දහස් ගනන් කොල්ලො කෙල්ලො මැරෙව්වට, ගෝනවල සුනිල් වැනි පාතාලයො දම්මල මිනී මැරෙව්වට, තම නායකත්වයට බාධාවක් විය හැකිව තිබූ ගාමිණී අතුකෝරාල, මාදුලුවාවේ සෝභිත වැනි පුද්ගලයන්ව මරා දැමුවට, මහ බැංකුව කැඩුවට, හැම තැනින්ම හොරා කෑවට, පුලුවන් පුලුවන් හැම දෙයක්ම විකුනං කෑවට, ආරක්ෂක අංශ හා බුද්ධි අංශ විනාශකර දැමුවට, ත්‍රස්තවාදීන්ට රට පාවල දුන්නට, චන්ද කල් දැමුවට ……. තව මොන මොන අපත වැඩ කළා උනත් අපේ ලොක්ක මේ සැරෙත් චන්දෙ උඩ්න්ම දිනනව. මොකද එතුමා වෙනුවෙන් ඉල්ලන ඕනම දෙයක් දෙන්න අපේ සමනල ප්‍රජාව දිවා රෑ සූදානමින්නෙ ඉන්නෙ.

  3. viraya says:

    nodddakin vitarak kaalakani lomba. Pala narakaaadiyata.

  4. sekara says:

    Ranil mhattayo Dutugamunu Raja kiyannney ara oyaaa gey ratu tholset ekey kauruwat nowey.oya lamayek gey etihasa potak kiyawaalaa terumkarawa gannna

  5. Wasala Jay says:

    Dear Mr Ranil,
    There are 36360 readers and you got only 0 like for your talk. If you give talks like this for the forthcoming election, you will get only few votes from your Colombo idiots those who have no brains or 5 sensors.

Main News