‘දුටුගැමුණු රජු යුද්දය දිනුවෙ නෑ. යුද්දය දිනමින් තිබියදී ඔහු රජවුනා..’ අගමැතිටත් *** කියු වාසු අනුර කුමාරට රෙදි ලිහෙන්ම කියා දෙයි..
May 23, 2018 at 10:55 pm | lanka C news
ඉතිහාසයේ ගැඹුරු සිදුවීමක් ගැන වාචාල කතා කීම එම පුද්ගලයාගේ අඥානකම පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා යුද්දය දිනුවේ නැති බවත් යුද්දය අවසන් වෙමින් තිබියදී ඔහු ජනාධිපති වූ බවටත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
‘දුටුගැමුණු රජතුමා යුද්දය දිනුවෙ නෑ. යුද්දය දිනමින් තිබූ වෙලාවෙ එතුමා රජවුනා’ වගේ. යුද්දය ජයගන්න නායකත්වය දුන්නෙ මහින්ද රාජපක්ෂ මහත්ත කියන එන ප්රතිපාර්ශවයන් පවා පිලිගන්න දෙයක්. දෙවියන් පය නොගසනා තැන මොඩයන් පිනුම් ගසන්නේය. කියන එක තමයි අනුර කුමාරට කියන්න තියෙන්නෙ’ යයිද මන්ත්‍රිවරයා කොළඹදී මාධ්‍ය අමතමින් පැවසීය.
Lapa kumarayayi ara “Ona Gona” Kiriallayayi dennama thakata thaka..! Paksha pata wenes eth hadawath samanai !
මෙයා ජවිපේ විනාශකරනවා මෙයාගේ මුහුනෙන් සහ කතාකරන විලාෂයෙන්ම පේනවා මෙයා කවුද කියලා මහින්ද යුද්දේ ඉවර වෙනකාලේ හිටියනිසයි යකෝ අපි දින්නේ නැත්තන් දිනන්නේ කොටි
ethakota duwa bande ???
Yako Rajwaru Feil Ekata bahalama Stan Karapu weaga Me Pa….ya Danne nadda.
දුව කරන දේට තාත්ත පලිද ? තමන්ගේ උනත් දුව කියන්නේ තව කෙනෙක්. ලෝකේ ඔක්කොම දුලා තාත්තලා කැමති කෙනා කසාද බඳිනවද ?