දුටුගැමුනු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..

June 1, 2019 at 3:50 pm | lanka C news
දුටුගැමුනු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..

මෙරට සිටි දුටුගැමුණු, දේවානම්පියතිස්‌ස යන රජවරුන් ද්‍රවිඩ රජවරුන් යයි උතුරේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මීගමුව ප‍්‍රදේශයේ සිට උතුර-නැගෙනහිර හරහා කතරගම දක්වාම දෙමල ජාතිකයන් වසර 200 කට පෙර ජීවත් වූ බවත් ඔහු කියයි.

යාපනයේදී ජනහමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවත් සිංහලයන් මෙරට හිමිකරුවන් නොවන බවත්ය.

1919 පසු සිංහල බෞද්ධයන්ගේ මනස විකෘති කර ලංකාව බෞද්ධ රටක්‌ බවට දක්වා ඇති බවත් ඔහු කියා සිටී.

මහා වංශයේ කිසි තැනක සිංහල භාෂාව ගැන සදහන් කර නැති බවත් ඔහු තව දුරටත් පවසයි.

29 views

39 Comments to “දුටුගැමුනු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..”

  1. Rohana says:

    දැන් අර මුස්ලි ජාතිකයොත් සිංහල නම් තියෙන ප්‍රදේශවලට මුස්ලිම් නම් දාගෙන යන්නේ අපේ බත් කන හරක් දේශපාලකයොත් ඒක දිහා බලක් ඉන්නවා ඔහේ. තව ටික කාලෙකින් උනුත් කියයි මේවයෙ මුස්ලිම් නම් තියෙන්නේ මේවා අපේ නිජබිම් කියල

  2. Rohana says:

    මේ මෝඩ යක්කු අත්අඩංගුවට ගන්න කොන්ද පන ඇති නායකයෙක් නැහැනේ මේ රටේ. මුන් ජාතිවාදය අව්ස්සනවා කව්රුත් මොකවත් කියන්නේ නැහැ සිංහලයෙක් එහෙම කිව්වනම් බලන්න තිබුනා වැඩේ

  3. නිළමේ says:

    මූ කේරළ ගංජා ගහලා.

    • A Historian says:

      This racialist politician try to fabricate the absurd things. If the King Devanam Piyatissa was a Tamil king ,then even a primary school. child can understand that the whole country ‘s more than 75 majorityvat present should be Tamil Buddhists,as all the other dynasties upto Rajasinghe (Naayakar kings) have almost relatives(more or less) of each other.The real truth is though some South South indian invaders such as Sena Guththika, Pandyans , Cholas,and several others unsuccessfully

    • A Historian says:

      This socialist politician is trying to fabricate absurd ,false stories about country’s more than 2564 years history. If King Devanam Piyatissa was a Tamil King ,even a child can understand that then the country’s majority population by should be Tamils. The real truth is that though the various South Indian invaders such as Sena Guththika ,Pandyans,Cholas, etc. had invaded this country at various times,our heroic kings have defeated them and expelled them. A Tamil King (in Jaffna) was recorded only in the 12th century.Apart from the desendents from those invaders,there had been many Kallathonis also settled here.Later ,past colonial rulers have brought in South Indian labourers to work in their
      estates in the uncountry.

  4. ගමයා says:

    වැඩිය මුව ෆොමි කරන්න ඔිනෙ නැහැ මේක බලන්නේ ලබන මැතිවරනයෙන් ගොඩයන්න වෙන මොකවත් නොවේ හිටපු ටිකේවත් කිසිම වැඩක් කරපු නොකරපු නිසා ජාතිවාදයෙන් හො ගොඩයැමටයි

  5. Ariyathilaka says:

    විග්නේෂ්වරන්, මහා වංශයේ සිංහල ගැන කිසිම සදහනක් නෑ යනුවෙන් කියන්නේ මහා වංශය කියවා නොවන බව කිව යුතුය. 7වන පරිච්ඡේදයේ 42 වන ගාථාවෙහි “සිංහබාහු නරිදො සො, සීහමාන්දිනවා ඉති-සීහළො තෙන සම්බන්ධා,එතෙ සබ්බෙපි සීහළා~ යන්වෙන් පැහැදිලි දක්වා ඇත. ඉහත ගාථවෙන් සිංහබාහු රජුගෙන් පැවත් එන සීහළ (සිංහල) සම්බන්ධය හේතුවෙ ඒ සියල්ලෝම (සියලු පරපුර ම) සීහළ වන බවය. එසේ නම විජය රජු ,ඔහුගේ සහෝදර සුමිත්‍ර (රජු) කුමරුගේ බාල පුතනු පණ්ඩුවාසුදේව රජු හා ඔහුගේ අග්‍රමහේසී භද්ද්කච්චායනා කුමරියගේ සොහොයුරු දීඝගාමිණී කුමරුගේ පුත් පණ්ඩුකාභය රජුගෙන් පැවැතෙන දේවානම්පියතිස්ස රජු හා දුටුගැමුණු රජු සිංහල බව මහාවංසය අනුව අවිවාදිතය. භද්ද්කච්චායනා කුමරිය බුදු රජුන්ගේ පියනන් සුද්ධෝදන මහ රජතුමගේ සහෝදර අමිතෝදන රජතුමගේ දියනි ශාක්‍ය වංශික කුමරියක් බව මහා වංශයේ 8 වන පරිච්ඡේදයේ 18,19,20 ගාථා වලින් කියයි.

  6. Ariyathilaka says:

    විග්නේෂ්වරන්, මහා වංශයේ සිංහල ගැන කිසිම සදහනක් නෑ යනුවෙන් කියන්නේ මහා වංශය කියවා නොවන බව කිව යුතුය. 7වන පරිච්ඡේදයේ 42 වන ගාථාවෙහි “සිංහබාහු නරින්දො සො, සීහමාන්දිනවා ඉති-සීහළො තෙන සම්බන්ධා,එතෙ සබ්බෙපි සීහළා~ යන්වෙන් පැහැදිලි දක්වා ඇත. ඉහත ගාථවෙන් සිංහබාහු රජුගෙන් පැවත් එන සීහළ (සිංහල) සම්බන්ධය හේතුවෙ ඒ සියල්ලෝම (සියලු පරපුර ම) සීහළ වන බවය. එසේ නම විජය රජු ,ඔහුගේ සහෝදර සුමිත්‍ර (රජු) කුමරුගේ බාල පුතනු පණ්ඩුවාසුදේව රජු හා ඔහුගේ අග්‍රමහේසී භද්ද්කච්චායනා කුමරියගේ සොහොයුරු දීඝගාමිණී කුමරුගේ පුත් පණ්ඩුකාභය රජුගෙන් පැවැතෙන දේවානම්පියතිස්ස රජු හා දුටුගැමුණු රජු සිංහල බව මහාවංසය අනුව අවිවාදිතය. භද්ද්කච්චායනා කුමරිය බුදු රජුන්ගේ පියනන් සුද්ධෝදන මහ රජතුමගේ සහෝදර අමිතෝදන රජතුමගේ දියනි ශාක්‍ය වංශික කුමරියක් බව මහා වංශයේ 8 වන පරිච්ඡේදයේ 18,19,20 ගාථා වලින් කියයි.

  7. ExUNPer says:

    No doubt this guy is No 1 racist in SriLanka. If we were the minarity we all would have been in the hell.

  8. ExUNPer says:

    Ada Vigi, Vignashwaran is a Sinhala name. So you are a Sinhalese. Are you go8ng against Tamil ?
    Man, be a human.

  9. Dutugamunu says:

    Thoge achigen thani ahanda one

Main News