දුටුගැමුනු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..

June 1, 2019 at 3:50 pm | lanka C news
දුටුගැමුනු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..

මෙරට සිටි දුටුගැමුණු, දේවානම්පියතිස්‌ස යන රජවරුන් ද්‍රවිඩ රජවරුන් යයි උතුරේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මීගමුව ප‍්‍රදේශයේ සිට උතුර-නැගෙනහිර හරහා කතරගම දක්වාම දෙමල ජාතිකයන් වසර 200 කට පෙර ජීවත් වූ බවත් ඔහු කියයි.

යාපනයේදී ජනහමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවත් සිංහලයන් මෙරට හිමිකරුවන් නොවන බවත්ය.

1919 පසු සිංහල බෞද්ධයන්ගේ මනස විකෘති කර ලංකාව බෞද්ධ රටක්‌ බවට දක්වා ඇති බවත් ඔහු කියා සිටී.

මහා වංශයේ කිසි තැනක සිංහල භාෂාව ගැන සදහන් කර නැති බවත් ඔහු තව දුරටත් පවසයි.

232 views

39 Comments to “දුටුගැමුනු-දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන්.. සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ..”

  1. prabath says:

    Mu jathi wada aussana ekane karanne .Muta mehata awilla ,eeting wala ,ea kiyannako ethakota penwannam kauda kawada indala sinhala ayamwhw innawda kiyala.Mu me karanne north wala inna demal minissu modaya karala aith jathiwadaya aussana eka.

  2. නැට්ටෙ හිටන් says:

    පව් ඉතිං මහා වංශය කියල වෙන පොතක් කියවල. ඒ පොත තිබිල තියෙන්නෙ දෙමළෙන් ද කොහෙද?

  3. sinha le says:

    යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක්‌ ද උඩරට සිංහලයන් 1331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එ අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව ය.

    • MGBRJI says:

      ගොඩක් පින්
      මේ අයට විපතක් වුනාම විතරයි
      සිංහල බෞද්ධ මතක් වෙන්නේ

  4. Love nature says:

    යටත්විජිත සමයේ එකල පාලකයන් වූ ඉංග්‍රීසි උගතුන් විසින් දමිළ ලිපිකරුවන්ගේ සහය ඇතිව දෙමළ ඌරුවට පැරණි සිංහල ග්‍රාම නාමයන් රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුල සිතියම් ගත කිරීම නිසා අද වන විට උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ බොහෝ ග්‍රාම නාමයන් මෙන්ම අනෙකුත් පළාත්වලද යම් යම් සිංහල ග්‍රාමනාම වෙනුවට දමිළ නම් භාවිතා කර තිඛෙන බව පෙනේ. අද වනවිට මෙම වැරදි ක්‍රමවේදය නිසා ඇතිව තිඛෙන තත්වය තුල වඩාත් දරුණුම කාරණය වන්නේ ඒවා දැන් දැන් දමිළ නිජබිම් වශයෙන් සමාජගත වෙමින් තිබීමයි. පසුගිය තිස් වසරක් පුරා පැවති යුධමය වාතාවරණය තුල LTTE සංවිධානයේ නොයෙකුත් අනිසි බලපෑම් හේතුවෙන් මුල් පදිංචිකරුවන් වූ සිංහල ජනකොට්ඨාශ ක්‍රමයෙන් එම ප්‍රදේශවලින් ඉවත්වී තිබීමත් මේ තත්වය ඇතිවීමට බලපා තිඛෙන බව සිතිය හැක. අද වන විට යුද්ධය අවසන්ව තිඛෙන නමුත් නැවත මුල් පදිංචිකරුවන් එහි පදිංචි කිරීමට උත්සාහ කිරීමේදී මෙය තවමත් නොවිසඳුණු බරපතල දේශපාලනික ගැටළුවක් ලෙස ඉතිරිව තිබේ. මේ කාරණයට වඩාත්ම ආසන්න හේතුව වශයෙන් වත්මන් අධ්‍යාපනික ප්‍රවාහය තුල සමාජගතවන පසුකාලීනව එකතුවූ දමිළ ග්‍රාම නාමකරණය බව අනුමාන කල හැකිය.

    ඒ නිසා භූමියේ මුල් නම පිලිබඳ සත්‍යය මතු කිරීම තුලින් භුමියේ උරුමය පිලිබඳ ජනවර්ග අතර ඇතිවී තිඛෙන වැරදි ආකල්ප ඉවත් කිරීම සඳහා ඌණ පූර්ණයක් සිදු කළ හැකිවනු ඇති බව අපි විශ්වාස කරමු.

  5. සකලජන says:

    මේ පිස්සු බල්ලට බෙහෙත් විදින්න කවුරුත් නැද්ද?…

    • Amda says:

      වැඩක් නෑ…අපරාදෙ බෙහෙත්. ඔහොමම මැරිල යයි.

  6. LION says:

    දෙමල ජනයා දකුණු ඉන්දියාව තම නිවහන කරගෙන සිටින අතරම ලෝකය පුරා බොහෝ

    රටවල ආගන්තුකයන් ලෙස ජීවත්වෙති . ලොව පුරා විශාල ජනගහණයක් සිටියද ඔව්න්ට තමන්ටම කියා රටක් නැත . මෙනිසා ඔව්න් අද ලොකය තුල අනාතවූ ජාතියක් බවට පත්වී ඇත.

  7. dimuthu says:

    And yako thoge jarhake balaganin

  8. Dev says:

    Ekiyanne api demala. Hari ratama demala dan prasna na ne. Ela ela

  9. Fass says:

    Tho wagema Inna hitinna thenak nathuwa hitapu lalakanniyek thamai Elara…ooth thopi wagema anunge ratakata ringala ratama aithikaraganna beluwe….

  10. පොරමෝලා says:

    මොහු ජාතිවාදී ගිනි අවුළුවන හනුමන්තෙක්.

    • මංදබුද්දික says:

      මෝඩ දෙමලුංගෙ චංදෙ ෂුවර්!

Main News