දුදනන් පිරී උතුරන කුණුවල කවර.. මැතිකම් දරනු කුමටද රට උකස් කර..- විජේදාසගෙන් මනරම් පිලිතුරක්..

August 26, 2017 at 11:20 am | lanka C news
දුදනන් පිරී උතුරන කුණුවල කවර.. මැතිකම් දරනු කුමටද රට උකස් කර..- විජේදාසගෙන් මනරම් පිලිතුරක්..

රාජපක්‍ෂලාට එරෙහිව නඩු පැවරීම ඉක්මන් නොකරන්නේ යයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කරන ලද හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ මෙම සටහන තබා ඇත.

132 views
Main News