දුදනන් පිරී උතුරන කුණුවල කවර.. මැතිකම් දරනු කුමටද රට උකස් කර..- විජේදාසගෙන් මනරම් පිලිතුරක්..
August 26, 2017 at 11:20 am | lanka C news
රාජපක්ෂලාට එරෙහිව නඩු පැවරීම ඉක්මන් නොකරන්නේ යයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කරන ලද හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ මෙම සටහන තබා ඇත.
පින් මද පුතුන් සියයක් ලැදුවත් නිසරු……..
ගුණ නැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු…….
ජයවේවා අපේ විජේදාස රාජපක්ෂ මැතිදුන්ට…….
ඇමැතිකමෙන් අයින්කොරනකල්ම හිටියෙ ඇයි බං ඕක කියන්න ,
Niyamai..ela
….ane mage kata……kotharam hoda kalath…..dudano nowathi yahapath…..
He has gone pretty Western: hardly appears without a coat and a tie; reads only the English publications. At the early stages of his politics, I am sure, he may have played patriotic card – sudda Sinhala – exactly like JVPers do.
I have nothing personal against him, but when someone opens his or her mouth, you can tell whether he is good at something or not – apart from enriching himself and the family. He is not the only one in the pack, though.
aho madolowe sobith rattata kala winase. sobitha nodoto mokpura.
“ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා”
“රටත් ජාතියත් සමයත් කරණ කොට
තුවක් කුවට කඩුවට ගල්මුල් වලට
ඉලක්කයක් වන්නට ඇත්නම් අපට
සැපක් තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”
ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ
අපේ රටට පිළිමල් වන සතුරු මුළ
අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බල
අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල
පිපේ එවිට ජාතික අභිමාන මල”
රට උකස් කර ද උසස් කර ද?