දුප්පත් පවුලකට සෞඛ්‍ය ඇමැතිගෙන් නව නිවසක්…

June 13, 2017 at 8:02 am | lanka C news
දුප්පත් පවුලකට සෞඛ්‍ය ඇමැතිගෙන් නව නිවසක්…

අලුත්ගම වරාපිටියේ පදිංචි මංජුල රුවන් කුමාර සහ සුරංගි සකුන්තලා ඇතුලු දරුවන් තිදෙනා පදිංචිව සිටියේ පොල් අතු පැලකය.

වර්ෂා කාලයේදී ගංවතුරට යට වු මෙම නිවස පිළිබඳව කණ වැකුණු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නව නිවසක් ඉදි කිරීමට මුල පිරුවේ 2016 පුනි මාසයේදීය.

රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් වැය කරමින් ඉදි කල අංග සම්පුර්ණ නිවස සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසින් විවෘත කලේය.

දරුවන් තිදෙනා වෙන පාසල් උපකරණ ද සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්තුමිය විසින් මෙහිදී පිරිනමන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

19 views

8 Comments to “දුප්පත් පවුලකට සෞඛ්‍ය ඇමැතිගෙන් නව නිවසක්…”

  1. daham says:

    laksha 10k mehema pinata dena meyaata kochchara salli thiyenna oneda? amathikamen hamba karapuwada? ara navu kompaniya gana sakaya wadi wenawa.

    kohoma unath me nivasa e demawupiyan lawa open kerewwanam thamyi watinne me moonatha thahadu daanwata wada.

    • හීන් බන්ඩා says:

      නැව් ගනනාවක් හිමි දතාට ලක්ෂ 10ක් කියන්නෙ බල්ලගෙ පුකද.

  2. Aussie says:

    Good job,Minister. We like to see you doing this type of things, more and more in the future.

    • CAT says:

      රටේ මහජන පොදු මුදල් මිලියන ගණන් හොරාකන මේ වසලයින්ට ලක්ෂ දහය සුළු දෙයක් …ඒ මදිවට බොරුවට ඒ මුදල් ඔවුන්ගේ වියදමින් බව කියමින් අසරණ ජනතාව රවට්ටනවා

    • Mahasona says:

      අපේ රට ජාතිය ,ආගම අන්තවාදී හම්බයින්ට ජාතිවාදී ඊළම් දෙමළුන්ට විකුණමින් ලබාගන්නා කප්පන් මුදල්ද මේ
      මේ කරන්නේ ජනතාව රැවටීමක් ….ජන්දෙට වෙළද දැන්වීම් ..මොහු කිසි දිනක විශ්වාස නොකළ යුතු නරුමයෙක්

  3. Saradiel says:

    Wow!!!what did he really do it ? This is Political Advertisement vs. Propaganda…nice try traitor …..

  4. Champa says:

    Two words comment
    Hats Off

  5. lalith says:

    මීතටමුල්ල කුනුකන්ඳ වගේ උසට සල්ලි හම්බ කරා මුලු රටේම උන්ගේ දත් ගලවලා ගිය ආන්ඩුව නැති කරන්න රටටම බොරැ කිව්වා දැන් මම සැප විදිනවා මගේ මැටි පුතත් එක්ක මේ ගේ හදලා දුන්නම රටේ උන් හිතයි මම හොද ඇමතියෙක් කියලා ආයෙත් මට පුලුවන් ඊලග චන්දෙටත් එන්න මගේ මැටි පුතා සමග රට ආයෙත් කාලා ජීවත් වෙන්න මීට ජරාඩිපති

Main News