දුප්පතුන්ට ඔප්පු බෙදන සරල උත්සවයේ වියදම කෝටියයි..
February 24, 2017 at 12:00 pm | lanka C news
වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක් සදහා ඌව පළාත් සභාව විසින් රුපියල් කෝටියක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරගන තිබේ.
ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සදහා වියදම් සදහා වූ මෙම පරිපූරක ඇස්තමේන්තුව පසුගිය 20 වනදා සභාවට ඉදිරිපත් කර ඇත්තේ මහ ඇමති චරමර සම්පත් දසනායක විසිනි.
පළාත් ආණ්ඩුකාරයා විසින්ද මෙම පුරිපූරක ඇසතමේනතුව අනුමත කර තිබේ.
අදාල උත්සව පැවැත්වෙන්නේ ඉඩම් ඔප්පු ප්රදානය කිරීමක් වෙනුවෙනි.
ඔන්න හිටං ගේ සරල කෙරුවාව ..කාටද රටේ ඉඩම් බෙදන්නේ සුලුජාතිකයින්ටද ?
උතුර නැගෙනහිර වනරක්ෂිතය සුලුජාතින්ට බෙදනවා වගේ
ඕවා සරළයාගෙ සරළ වැඩැ, මූත් ලඟදී ජම්පරය අඳිනු ඇත.
නරකද ඔය උත්සවයට වියදම් කරන රුපියල් කෝටියක මුදල අසරණ ජනතාවට බෙදලා දුන්නොත් …..විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ට
මේ රටේ සමනලයින්ට මොකටද මල්ලි සල්ලි ! ඊළග ඡන්දෙට ඔය වෙන්කරන්නේ දැන්ම