දුප්පතුන් පොහොසත් කරන සූත්තරේ ගෝටා කියයි..
March 24, 2019 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ නාගරික මන්ත්‍රි කාන්චනා පැල්පොල මහත්මියගේ සංකල්පයකට අනුව අඩු ආදායම් ලාභි පිරිසක් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා පවත්වාගෙනයාමට දැනුම හා ප්රාග්ධනය ලබාදීමේ වැඩසටහන ‘දිවියට සවියක්’ නමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ අදහස් මෙසේය.
‘සමාජයට ඉතා වැදගත් කටයුත්තක් මේ සිදුකරනු ලබන්නේ. රජය විසින්ම නොව සමාජයේ යම් යම් කොටස් විසින් රටේ අවශ්‍යම ජනකොටසක් බලවත් කිරීමට යෙදෙන වැඩසටහනක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ පහළම සිටින ජන කොටසක් ඉහළට ගැනීම මෙහි අරමුණයි. රජය විසින් කළ යුත්තෙත් මෙවැනි දේවල්. රටක ඒකපුද්ගල ආදායම, නිෂ්පාදිත ආදායම ගැන කතා කළත්, සංවර්ධන වේගය ගැන කතා කළත් රටක දුප්පත්කම නතර වෙන්නේ නැතිනම් තිරසාර සංවර්ධනයක් වෙනවා කියන්න බැහැ. මෙවැනි සමාජයක් බලගැන්වීම වැදගත් වෙන්නේ ඒ නිසයි. සමෘද්ධිය, දිවිනැගුම වැඩසටහන් එදා අපේ රජය ආරම්භ කළේ ඔවුන් බලගැන්වීමටයි. රජයේ රැකියාවක් මතම යැපෙන්නේ නැතිව ස්වඋත්සාහයෙන් ආදායමක් උපයා ගැනීමට යොමුවිය යුතුයි. යම් කෙනෙක් අඩු ආදායමක් ලැබෙන්නේ ව්‍යාපාරයක් කරන්න මුදල් නොමැතිකමයි නිසයි. දුප්පත්කමට හේතුව රැකියාවක් කිරීමට නිපුණත්වයක් නොමැතිකම නිසයි. මෙවැනි කොටස් දිරිගැන්වීම ඉතා වැදගත් දෙයක්. රජය මැදිහත් වෙනවාට වඩා සමාජයේම යම් යම් කොටස් මැදිහත් වෙලා කරන මෙවැනි කාර්යයන් ඉතා වැදගත්.
ඒ වගේම අපේ රටේ විශාලම ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ විවිධ ක්ෂේත්රයන්හි නිපුණත්වයක් නොමැතිකමයි. වෘත්තීය නිපුණත්වයක් තිබෙනවා නම් බොහෝ රැකියා තිබෙනවා. මේ පවතින අධ්‍යාපන ක්රමයේ තිබෙන දුර්වලතා නිසා මෙවැනි නිපුණත්වයක් සහිත තරුණ තරුණියන්ගේ අඩුකමක් දක්නට ලැබෙනවා. උසස් පෙළ විශාල පිරිසක් සමත් වෙනවා. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අතරමං වෙනවා. ඔවුන්ට කිසිම නිපුණතාවයක් නැහැ වෙනත් දෙයකට යොමු වීමට. මිලියන 1.5 ක් පමණ ත්‍රීවිල් තිබෙනවා. මිලියන 1.2 ක් පමණ ව්‍යාපාරයක් විදිහට භාවිතා කරනවා. දත්ත හරියටම අපි දන්නේ නැහැ. නමුත් ඔවුන් දිනකට රුපියල් 3000 ක් පමණ උපයනවා. මීට අමතරව නිපුණත්වයක් තිබුණා නම් රුපියල් පන්දහසක් පමණ උපයා ගැනීමට හැකියාව තිබෙනවා. බොහෝ දෙනෙක් තරුණ අය. රටේ වැදගත්ම කොටස් ත්‍රිරෝද රථයට යොමු වෙලා සිටින්නේම නම් සමාජමය වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. ඉදිරියට එන රජයකට මේ දේවල් ප්‍රශ්නයක් වෙනවා. ඉදිරි රජයක් ඒවාට එරෙහිව විසඳුම් දිය යුතුයි.
අද ලෝකයේ නිෂ්පාදනය දිහා බැලුවාම චීනය ඉහළ ස්ථානයක සිටිනවා. අපි ඊළගට ඉන්නවා. නමුත් අවාසනාවකට හරි මඟකට තරුණ පරපුර යොමු කරලා නැහැ. එනිසා ඵලදායීතාව ලබා ගැනීමට අපොහොසත් වෙලා තිබෙනවා. තරුණ තරුණියන්ට නිසි නිපුණත්වයක් දීම වෙනුවෙන් මේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. විශ්වවිද්‍යාලවලට යන පිරිස්වලින් ඉතා සුළු කොටසක් තමයි රැකියාවන්ට යොමු වෙන්නේ. ආර්ථීකයන්ට වැදගත් වන නිපුණතාවයන්ට යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්. අපේ තරුණයන් අවදානමක් ගන්න අකමැතියි. එනිසයි අපේ ව්‍යවසායන් බිහි වෙන්නේ නැත්තේ. බොහෝ තරුණ පිරිස් ත්‍රිරෝද රැකියාවට යොමු වෙන්නේ ඒ නිසයි. අපේ රටේ සිටින පහළ මට්ටමේ සිටින අයට තමන්ගේ ජීවිතය සාරවත් කරවන්නට යොමු කරවීම ඉතා වැදගත්. ඒ කාර්යය වෙනුවෙන් රජය ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒ සඳහා පෞද්ගලික අංශය මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීම ඉතා වැදගත්. තමන් හරිහම්බ කළ මුදල් සමාජයට වැදගත් වන ලෙස යොදා ගැනීම ගැන ප්‍රශංසනීයයි. සමාජයට මෙවැනි දේවල් ආදර්ශයක්’
– චමින්ද කරුණාරත්න
මූය් මුගෙහැත්ත බුරුත්තය් 2010 ඉදල කොරපුදේවල් තමයි
Tommy යනු ලාංකිකයන් අතර බල්ලන් සඳහා තබනා නමකි. ඔබ කුහකයෙකු නොවන්න 2010 පෙර අතීතය දෙස බලන්න. ඒදා ඔබද මමද සියලුම ශ්‍රි ලාංකිකයන් ද සිටියේ කෙසේද යන්න ස්මරණය කරන්න. ජීවිතය යනු ජිවත් වීමයි. ජීවත්වීමට පවා අසීරු මර්මස්ථානයක සිටි අප දැන් කෙසේද ජිවය ගෙවන්නේ? අහස්යානාවක් පොලවේ සිට බලන්නේකුට පෙනෙන්නේ කෙසේද? නමුත් පොලවේ සිට පොලව මතුපිට ඇති අහස්යානයක පෙනුම කෙසේද? වෛරී සිතිවිලි පහල වන්නේ ශ්‍රී ලාංකික කමක් නොමැති, බඩ, සහ අනෙකුගේ අනසතු ධනය හා ප්රදිද්ධිය මත යැපෙන අයවලුන්ට පමණයි. ඔබත් එවැන්නෙක්ද?
Tommy කියන නම 2009ට පසු රාජපක්ෂ කියන නමට වඩා වැදගත්.
ඕන බල්ලෙකුට ඔහොම කියන්න පුළුවන්,නෑ නෑ බුරන්න පුළුවන්.
හැමෝම ඔය සින්දුව කියනව.හැබැයි වැඩේ තමා වෙන්නෙ නැත්තෙ.වියාපාර ආරම්බ කරන්න ගිය කාන්තාවො මූලය සමාගම් වල ගොදුරු බවට පත් වෙලා ඉහල පොලියට නය අරන්..එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලඔකා කියන්නෙත් ඔකනෙ…
ඒක තමා…… රටෙන් කෑල්ලක් විකුණලා බ්‍රේස්ලට් දෙන ක්‍රමයක් ගැන හිතන්න පුළුවන් නම් කොච්චර හොදද.
මැදපෙරදිග වහල් සේවය සම්පුර්නයෙන් තහනම් කරන්න හෙළ ජාතිය රැකගන්න ඔබට ජය
ඉස්සර අපේ රටේ ධනපතියන් අල්පෙනෙත්තේ ඉදලා පිටි පැකට් එක දක්වා සියල්ල හැදුවා.
ඔවුන් යටතේ කාන්තාවන් රැකියා කළා. අපි ධනපතියන් මරා කර්මාන්තශාලා ගිනිබත් කළා.
දැන් ඉතින් කාන්තාවන් මැදපෙරදිග ගුණ යහපත් හාම්පුතුන් යටතේ වහල් සේවය කරණවා.
මේක නතර කරලා නැවතත් ධනපතියන් බිහි කරන්න උත්සාහ කරණ එකට අපේ බලවත් විරෝධය.
මැදපෙරදිග ගුණ යහපත් හාම්පුතුන් කියලා ජාතියක් නැහැ ඉංග්‍රීසි කියමනක් තියනවා Good Muslim is a Dad muslim කියලා
මැදපෙරදිග ගුණ යහපත් හාම්පුතුන් කියලා ජාතියක් නැහැ ඉංග්‍රීසි කියමනක් තියනවා Good Muslim is a dead muslim කියලා
බලය ඇති කාලේ කරපු නැති ලබ්බවල් බලය නැති කාලයේ දී බලය ගන්නට දෙසාබාන එවුන්ට හිටපු දිහාවකට ම ගහලා පැන්නිය යුතුය….
සිංහල බෞද්ධයන් පලවාහැර දෙමල කල්ලතොනින්ට ඉඩම් ලබා දී පදිංචි කිරීමේ සාපය ..වවුනියාවේ සිටින දෙමල ජාතිකයන් එම ප්‍රදේශයෙන් ඉවත්කළ යුතුයි
මේවාට වගකිවයුත්තේ UNP දේශපාලකයන්ය
අවතැන්වූ ලක්ෂ 3 වූ ජනතාව මැණික් ෆාම් ඇතුළු වෙනත් අනාථ කඳවුරුවල තාවකාලිකව ඉතා කෙටි කාලයක් තුල පදිංචිකර ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම ඉතාම අගනේය. ලෝකයේ කොතැනක හෝ මෙවන් විශාල ජන කොටසක් අවතැන්වී සිටිනවිට ඔවුන්ගේ අත්‍යවශ්‍ය සහ හදිසි අවශ්‍යතා සම්පුන් කිරීම ඉතාමත් අසීරු කටයුත්තකි. ඉතාම ක්‍රමානුකුලව ජයග්‍රහණය කරා යුද්ධය ගෙනගියා මෙන්ම අවතැන්වූ ජනතාවගේ සියළු අවශ්‍යතා එනම් ජලය, ආහාර, ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම ගැන සහ කිසිම මරණයක් සිදුනොවී තත්වය කළමණාකරණය පිළිබඳව ප්‍රමාණවත් ඇගැයීමක් සිදු නොවීය. එය මහත් අඩුවකි.
අද අපට ඔනෑ ජාතික නායකත්වයක්, ෙමේ තුමා තමයි දැනට අපට ඉතුරුවෙලා ඉන්න ඒකම පිලිතුර.
සැමටම ඒකහා සලකන පැසුණු නායකත්වය ඒතුමන්ගේ නිවැරදි දර්ශනය තුළ අපේ රට දියුණුවනවා නියතයි.
ලංකාවේ ධනපති පන්තියටත් වඩා භයානක නිලධාරී පැලැන්තිය. නුසුදුස්සන් සුදුස්සන් ලෙස පෙනී සිටිමින් තීරණ ගැනීම රට අවුලට ගෙන යාමට මුල. විශේෂඥයන් අදාල ක්ෂේත්‍ර වල තිරණ ගැනීමට පත් කල යුතුයි. උදාහරණයක් ලෙස ඉංජිනේරුවන් පාලනයට ගෘහ විද්‍යාව හැදෑරූ ලේකම්ලා උත්සාහ දැරීම වැනි මනක්කල්පිත උදාහරණය ඉදිරිපත් කරමි.