දුම්රියක මෝටර් රථයක් හැපේ.. STF SIලා දෙදෙනෙක් මරුට.. බිරිදට තුවාලයි..

October 30, 2017 at 6:50 pm | lanka C news
දුම්රියක මෝටර් රථයක් හැපේ.. STF  SIලා දෙදෙනෙක් මරුට.. බිරිදට තුවාලයි..

දුම්රියක මෝටර් රථයක් ගැටීම හේතුවෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අම්බලන්ගොඩ, ආදාගල දුම්රිය හරස්මාර්ගයේදී මරදාන බලා ධාවනය වූ දුම්රියක මෝටර් රථයක් ගැටීමෙනි.

මිය ගොස් ඇති දෙදෙනා පොලිස් විශේෂ කාර්යය බලකායේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරුන් දෙනෙනෙකි. තුවාල ලබා ඇති කාන්තාව එක් පුද්ගලයෙකුගේ බිරිදයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඔවුන් මංගල උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි අවස්ථාවේදීය.

17 views

6 Comments to “දුම්රියක මෝටර් රථයක් හැපේ.. STF SIලා දෙදෙනෙක් මරුට.. බිරිදට තුවාලයි..”

  1. daham says:

    pawu, e wunath mangala uthsawayaka indala ena gaman nam sure ekatama drive karapu ekkena mathpan beela inna athi. stf nisa polisiyen allyi kiyala bayakuth nathiwa hondata bonna athi.

    • Amda says:

      මේ රටට නම් හොඳ කලක් නෙවෙයි ලබලා තියෙන්නෙ. රටට වැඩක් ඇති උන්ට මොනව හරි හෙනයක්. රටට හෙනයක් වුනු උන්ට මොන හෙනයක් වත් නෑ…චන්ද කල් දදා තවත් අවුරුදු 10කට ඉන්නයි කතාව.

  2. anil says:

    උත්ඝෝශනවලට ගහුවට පඩිසම් දෙනවා

  3. Police Junta says:

    Police Junta officers are mis-use government vehicles. Is it YAMAPALANA poluce ?

  4. asaranaya says:

    වාහන අවභාවිතයට දඬුවම් දී ඇත.කෙසේවුනත් ඔහුන්ට නිවන් සුව පතමු

  5. Asoka says:

    උත්ඝෝශනවලට ගහුවට පඩිසම් දෙනවා. ඒ වගේම මහින්දයට ගෙදර යන්න වුනේ උද්ගෝෂණ වලට වෙඩිතියලා අහිංසක ජනතාව මරපු නිසා

Main News