දුම්රියක හැපී අලි තිදෙනෙක් මරුට..

October 7, 2018 at 8:02 am | lanka C news
දුම්රියක හැපී අලි තිදෙනෙක් මරුට..

මඩකලපුවේ සිට කොළඹට ගමන් ගත් දුම්රියක ගැටීම නිසා වන අලින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මේ නිසා දුම්රිය පීලි පැනීමක්ද සිදුව ඇති අතර මාර්ගයේ දුම්රිය ධාවනය ධාවනයද අත්හිටුවා දුම්රිය ධාවනය පොලොන්නරුවට පමණක් සීමා කර ඇත.ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ රාත‍්‍රී 10.00 පමණ වැලිකන්ද සහ පුනානි අතරදීය.

16 views
Main News