දුම්රිය ගාස්තු 15%කින් ඉහල දැමේ…

August 19, 2018 at 12:40 pm | lanka C news
දුම්රිය ගාස්තු 15%කින් ඉහල දැමේ…

එළැඹෙන ඔක්තෝබර් මස 01 වැනිදා සිට දුම්රිය ගාස්තුව 15%කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඉන්ධන ගාස්තු ඉහල යාමට සාපේක්ෂව මේ වන තෙක් දුම්රිය ගාස්තු වැඩි නොවූයේ යයි ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

එම ගාස්තු වැඩි කිරීමට අදාළ ගැසට් පත‍්‍රය ඉදිරියේදී නිකුත් කරන්නේ යයිද ඔහු පැවසීය.

85 views
Main News