දුම්රිය දුවන්න ඉන්ධන ඉල්ලයි.. නැතොත් දුම්රියත් නවතී…
January 26, 2022 at 6:17 am | lanka C news
දුම්රිය ධාවනය සදහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව විසින් දිනපතා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු ඇතිවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ඉන්ධන ලීටර් ලක්ෂ 5-6ක සංචිතයක් දෙපාර්තමේන්තුව සතුන තිබුනත් අද වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇති බව සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා සදහන් කලේය.
දුම්රිය ධාවනය නියමිත පරිදි සිදු කිරීමට දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ අවශ්‍ය බවත් ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
Why mhadanamuttha thama danne nathda miniha hoda upadesk devi .
තව තව වර්ජනය න් කරන්න පඩි හා දිමනා වෙඩි කරගන්න සල්ලි මහ භාණ්ඩාගාරයෙන් ඉල්ල ගන්න , මීට රජයෙ සේවකයන් ගෙ එකමුතුව
මේ පක්ෂ වලට බෙදුණු කාලකන්නි සේවක සංගම් වල බල්ලන්ට දෙන්න ඕනේ ප්‍රේමදාසගේ උත්තරේ.
සාම්පුර් බලාගගේ ගැන ලාල්කාන්ත කියන බල්ලා කරපු බැලු වැඩක් මේ දිනවල පත්ටර වල යනවා.
Ask Cabraal….
දුම්රිය දුවන්න ඩීසල් මිලදී ගන්න දුම්රිය දෙපාර්තමේන්තුව දැනගන්න ඕනැ.
දෙන්න පුළුවන්…bio diesel….පොල් වලින්.
ජයවේවා !……..
තමුන්ගේ රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න මිනිස්සු සහ මාධ්‍ය ඉන්න පුදුම රටක්.