දුම්රිය පුද්ගලීකරණයට…

January 5, 2022 at 12:40 pm | lanka C news
දුම්රිය පුද්ගලීකරණයට…

වත්මන් ආණ්ඩුව විසින් මෙරට දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීම සඳහා තීන්දු කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි.

එම තීරණයට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සන්ධානය පවසයි.

අද පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන බවද සන්ධානය නිවේදනය කරයි.

62,043 views

58 Comments to “දුම්රිය පුද්ගලීකරණයට…”

  1. මම 69 න් එකෙකී. says:

    වරායේ එලිසබෙත් ජැටිය තිබ්බේ නරාවලක් වගේ, හැබැයි පුද්ගලික කරනය කලාම හරිම පිරිසිදු හරිම කාර්යක්ෂම තැනක් (SAGT). ඒවායේ ඉන්න බහුතරයක් ලාංකික හැබැයි ලාභයෙන් කොටස ක් පිටරට යනවා කරන්න දෙයක් නෑ ඒ අපේ හැටි.

Main News