දුම්රිය පුද්ගලීකරණයට…

January 5, 2022 at 12:40 pm | lanka C news
දුම්රිය පුද්ගලීකරණයට…

වත්මන් ආණ්ඩුව විසින් මෙරට දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීම සඳහා තීන්දු කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි.

එම තීරණයට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සන්ධානය පවසයි.

අද පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන බවද සන්ධානය නිවේදනය කරයි.

62,085 views

58 Comments to “දුම්රිය පුද්ගලීකරණයට…”

  1. The Funeral Director says:

    ඇත්තටම මාර හොද වැඩක් කරන්න පුලුවන් නමි. ඔලුව ඉදිමිචිච හැත්තක් ඉන්නෙ. කිසිම විනයක් නෑ. පටිට බෙබෙිලා වැඩි හරියක්.

    • GANGABADAYA says:

      A VERY GOOD DECISION……….ALREADY TOO LATE…NEVERMIND GO AHEAD WITH IT ..DO NOT TRY TO REVERSE IT……

  2. ගමේ බණඩා says:

    ඇත්තටම කරා නම් හොදයි. ඒත් ඉතින් ඔය වුර්තිය සමිති එක්ක ඔවා කරන්න බෑ.

  3. Strong baiyas says:

    Then no season tickets for people who travel to and from work by train. After 8.00pm no train service. Office workers including the govt servants will suffer immensely. Fares will be increased as and when they want.

    • Navaratne M. K. says:

      මේ, ලෝකයේ බොහෝ දියුණු රටවල කෙරෙන පොදු ප්‍රවාහන විධි ගැන අවබෝධයකින් තොරව කෙරෙන අදහස් දැක්වීමක් හැටියටයි මට හැඟෙන්නේ. ලංකාවේ දුම්රිය හෝ බස් ප්‍රවාහනය ඒ ලෝක තත්වයට හෝ ඊටත් වඩා හොඳට කරනවා මිසක් ඊට අඩු තත්වයකට කරන්න රජය එකඟ වෙයි කියලා මම හිතන්නේ නැහැ.
      දවසේ පැය 24 පුරාම හා සියළුම සමාජ අවශ්‍යතා ආවරණය වන පරිදි එමෙන්ම ශිෂ්‍ය, රජයේ සේවය, වැඩිහිටි ජනතාවට ඉතාමත් පහසු අයකිරීම් යටතේ ක්‍රියාත්මක වෙන පොදු ප්‍රවාහන (බස්, දුම්රිය, මෙට්‍රෝ) සේවයක් මා ජීවත්වෙන්න ඕස්ට්‍රේලියාවේ පවතිනවා. වැඩිහිටි හා විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ප්‍රාන්තය ඇතුලත අවශ්‍ය ඕනෑම දුරක් ඕනෑම මාධ්‍යයක එක දිනක් තුල AUD 2.50ක්‌ වගේ අඩු මුදලකට ගමන් කල හැක. එමගින් මාද විශාල පහසුකමක් අත්වින්දා. එවැනි ප්‍රවාහන සේවයක් අපිද ලංකාවේ බිහිවේවායි ප්‍රාර්ථනා කරමු.

  4. harsha says:

    මෙච්චර පාඩු ලබන දුම්රිය ගන්න කව්රුහරි ඉදිරිපත් වෙනවා නම් ඒ දුම්රිය ඉඩම්වලට තියෙන කෑදරකම නිසා මිසක් දුම්රිය සේවය දියුණු කරන්න නෙවෙයි.

  5. Prasad says:

    ඉක්මනින්ම කල යුතු දෙයක්.මගී ජනතාවගේ උපරිම සහාය.

  6. G M Dumriya says:

    බොහොම කලකට ඉස්සර ගතයුතු තීරණයක් දැනුත් පරක්කු වැඩි නැහැ. 100% ජනතව බලාපොරොත්තු උන දෙයක්. පින් පඩි ලබන යුනියන් කාරයෝ එලවල ගාන වැඩි උනත් ජනතාවට නිදහසේ ගමනක් යන්න පුළුවන්. වෙන රට වල වගේ පිරිසිදු මැදිරි පහසුකම් ලැබෙයි. වැඩකරන වුන්ගේ හත්මුතු පරම්පරාවම පාඩු ලබන සේවයට නැතුව හරියට වද කලොත් හොද වැටුපකුත් gawayi.

  7. Nalak says:

    Very good. After that no strike get good service.

  8. Conservative says:

    ඇත්තටම ගොඩාක්ම හොඳ තීරණයක් අඩුම ගානෙ 49%ක්වත් පෞද්ගලීකරණය කරන්න. Please! please!! please!!!

  9. මම 69 න් එකෙකී. says:

    වරායේ එලිසබෙත් ජැටිය තිබ්බේ නරාවලක් වගේ, හැබැයි පුද්ගලික කරනය කලාම හරිම පිරිසිදු හරිම කාර්යක්ෂම තැනක් (SAGT). ඒවායේ ඉන්න බහුතරයක් ලාංකික හැබැයි ලාභයෙන් කොටස ක් පිටරට යනවා කරන්න දෙයක් නෑ ඒ අපේ හැටා

  10. මම 69 න් එකෙකී. says:

    ඕකේ දැං වැඩකරන එකෙක් වත් තියාගන්න නරකයි.වන්දි දිලා ගෙදර යවන්න ඕන. අළුත් පිරිසක් ලොකයේ හොඳම දුම්රිය සේවයක් ලවා පුහුණු කරවලා ගන්න ඕන.

Main News