දුම්රිය රියදුරන් කුඩු ප‍්‍රවාහනය කරනවා යයි ඇමති විමල් කීවා කියා දුම්රිය අද සිට වර්ජනයේ..

March 5, 2020 at 4:40 pm | lanka C news
දුම්රිය රියදුරන් කුඩු ප‍්‍රවාහනය කරනවා යයි ඇමති විමල් කීවා කියා දුම්රිය අද සිට වර්ජනයේ..

දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඇමති විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශයනට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ පවසයි.

දුම්රිය ප්‍රමාදයට හේතු වන්නේ දුම්රිය රියදුරන් හෙරොයින් ප්‍රවාහනය කිරීම බවත් රියදුරු කුටි තුලට ආරක්‍ෂකයන් එක් කිරීමට රියදුරන් විරුද්ද ඒ නිසා බවත් ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කරන ලද බවත් ඊට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් සංගමය සඳහන් කරයි.

වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

42,910 Viewers

22 Comments to “දුම්රිය රියදුරන් කුඩු ප‍්‍රවාහනය කරනවා යයි ඇමති විමල් කීවා කියා දුම්රිය අද සිට වර්ජනයේ..”

  1. gamarala says:

    සැම දුම්රියකට පොලිස් බල්ලන් යෙදිය යුතුය

    • ගෝමස් says:

      කුපාඩි වැඩ කරලා වැඩ වර්ජනේ කරහම හරි ඔක්කොම. බොරු නං ඔප්පු කරලා පෙන්නපල්ලා.

  2. Tngo says:

    Menna Athae Kata Karana

  3. Tngo says:

    Menna Athae Kathaa Karanawata baye Hunp Ekken padi lais thuwen yappena Rathu Ali patau. Yakko mun kudu geniyana Hindaane meta ram Baya Araksha ka Niladarin yanawata. Hamuda Niladarin kocchi Engine ekke nagala yawanna ohne.

  4. Gothabayya says:

    Nadda Panson Giya Hamuda Samjikayo ?
    Koochchi pettiyakata Denna Gaane Daaanna

  5. වරදට දඬුවම නියතයි says:

    දුම්රිය රියදුරන් නිවැරදිනම් ඔවුන් කල යුත්තේ ඇමතිවරයාගේ ප්‍රකාශය සත්‍ය බව ඔප්පුකරණ ලෙස අභියෝග කිරීමයි. එසේ නැතිව ආරක්‍ෂකයන් යෙදවීම ප්‍රතික්‍ෂේප කිරීම ඇමතිවරයාගේ ප්‍රකාශය ඇත්ත බවට සාක්ෂි සපයයි. දුම්රිය රියැදුරු වර්ජනය ඇමතිවරයාට නොව දුම්රියෙන් ගමන්කරණ ජනතාවට පීඩාවක් පමණකි. කුඩු පාර්සල් නිශ්චිත තැන්වලදී විසිකර යාම සිදුවේනම් ආරක්‍ෂකයන් යෙදවීම මිස වෙනත් පිලියමක් නැත.

  6. Van says:

    නිකන් දෙන බත් පතේ ගලක් තිබුනත් වර්ජනය කරන ගෝත්‍රික මානසිකත්වක් තියෙන මේ වගේ හැත්තක් එක්ක කොහොමද රටක් ඉදිරියට ගෙනියන්නෙ. මුන් හැම එකටම වර්ජනය ඉස්සරහට දාගෙන ඒකෙ අගයත් කාබාසිනියා කරල දානවා.

  7. බය්යා says:

    අපේ රටේ රාජ්‍ය සේවකයා දැඩි කැපකිරීමෙන් රට සංවර්දනය කරා එළඹ ඇත.

  8. පහලගෙදර හිමි says:

    ඕකට හොඳම විසදුම දුම්රිය ඩැයිවර්ලා අයින් කරලා හමුදාව දාලා දුවවන එකයි.
    එතකොට වෙලාවට කොචිචිත් දුවයි…දුම්රිය තුල හොරකම්,කාන්තා හිංසන,කන්තෝරැකාරයෝ බූරැ ගහන එක මේ සියල්ල නවතීවි.

    • අල්ලපු ගෙදර හිමි says:

      ඕව් ඕව් තව කැබිනට් එකටත් හමුදාව දාලම කොරහල්ලා…ඔය ඔල්මාදේ මුලින්ම ඔලුවට ගහලා ඇනගත්ත රටක් නාසි ජර්මනිය..අන්තිමට සෝවියට් රෙඩ් ආමි එකෙන් කාලා නියුරම්බර්ග් එල්ලුම් ගසුත් ගිහිල්ලයි මිලටරිවාදියෝ කෙලවා ගත්තේ..

      • Bus says:

        Obathuma okkoma dakka vage kotana hati ammapa!

      • john says:

        Dear Idiot, the Nazi theory was to adjoin other countries and make a kingdom free of jews. If Hitler only applied military rule to germany and focused to develop the country and benefit his poeple even jews, Germany would be powerful than USA today

    • Rdy says:

      Pansal walatath army damu

  9. Chinthana says:

    Consider this strike as violated principle of engine driver and try to damage the economy and thereby punishment should be enforce against them.

  10. Nawodhi says:

    Anuradhaura railway land illegally acquires case Railway silent. Now this officer in hospital but no strike by railway people.

  11. jonana says:

    නියම සමාජ සේවයක් ජනතාවට ඉටු කරනවා මුන් ටික ඉඳගෙන, මුන්ට කිසි දෙයක් මතක නැහැ.

  12. හාරත බූරුවා says:

    මෙයාල ලිං මැඩියො වගේ කොටසක්. මට මතකයි මේගොල්ලන්ට “pilot” කියල තනතුරක් ඉල්ලලා වර්ජනය කලා. එම තනතුර නැව් සහ ගුවන් යානා වලට අදාලයි. දුම්‍ රියේ ඉන්නෙ “engine driver” නැත්නම් ” driver of locomotive “. කෝච්චියේ විධයක නිලදාරියා “gard” සමහර රටවල “head of the train “ ලංකාවෙ මම දන්නෙ නැහැ අනිකුත් රටවල උපාධිධාරීයෙක්. හැබැයි සමහර දුම්රිය සමාගම් වල මේදෙකම කරන අය ඉන්නව. නමුත් ඔහු දුම්රිය පදවන විට head of the train වෙනත් කෙනෙක්. එම නිලධාරීයාට දුම්රියෙහි ඕනෑම තැනක් කෙනෙක් පරීක්ෂා කිරිමට ආරක්ෂකයාන් යෙදවීමට බලතල සහිතයි. ගමනට නොගැලපෙන්නෙක් වේනම් රියදුරු පවා ගමනාන්තයට පෙර ඕනෑම දුම්රිය ස්ථානයදී ඉවත් කිරීමට හැකියි.
    පිලිගතහැකි තොරතුරු හා මූලාශ්‍ර නොමැතිව යමක් කියන කෙනෙක් නෙමෙයි විමල්. බොහෝ රාජ්‍ය ආයතනවල සහ ප්‍රවාහන සේවාවල අය සුලු පිරිසක් සිතන්නෙ “මං පොර” න්‍යායෙන්. මේක අස්සෙ ඉන්න එන්ජීඕ හා ජෙප්පන්ගෙ වෘර්තිය සමිති කුක්කො ටික බලන්නෙ මොකකින් හරි මඩිය තර කරගන්න . විශේෂයෙන්ම දුම්රිය සහ මාර්ග මගී ප්‍රවාහනය ප්‍රමුඛම හා කාලීන කාර්‍ය්‍යයක් ලෙස මැතිවරණයෙන් පසුව සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කල යුතියි. සාමාන්‍යයෙන් වැඩ කිරීමට ඇති කාලයෙන් අවම වශයෙන් පැය තුනක් මහමඟට නාස්ති කරනව. ඒ අතරෙ පුංචිම පුංචි කාරනා වලට වර්ජනය කරනව. වසරකට රටේ සංවර්ධනයට දායක වන මිනිස් පැය ලක්ෂ ගනන් නිරපරාදේ නාස්ති වෙනව.

  13. senevi says:

    Umbalage gewalwalatath hamudawa daganilla wifewath umbalata sure nane

  14. KDN says:

    Government should expel all the drivers or any other if they are going to launch a strike for this statement by Weerawansa. Minister has the right to say. If it is a false they should speak to the minister with the media and prove to the passengers .Government should teach the unionists the reasons for a strike.

Main News