දුම්රිය ලොකු ටෙන්ඩරයක් හිතවතෙකුට පුදන්න යයි..

March 10, 2021 at 2:10 pm | lanka C news
දුම්රිය ලොකු ටෙන්ඩරයක් හිතවතෙකුට පුදන්න යයි..

දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ ටෙන්ඩරයක් හිතවත් සමාගමකට ලබා දීමට උත්සාහ කළ දුම්රිය බලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොට් 05ක පමණ අලාභයක් රජයට වන ආකාරයෙන් එම ගනුදෙනුව සිදුවීමට ගිය බවද වාර්තා වෙයි.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ නියමයෙනි.

අක්‍රමවත් ලෙස ලබාදීමට නියමිතව තිබූ ටෙන්ඩරයද අවලංගු කර ඇත.

26,246 views

3 Comments to “දුම්රිය ලොකු ටෙන්ඩරයක් හිතවතෙකුට පුදන්න යයි..”

  1. රන්වල says:

    මිතුරන්ට සැලකීම හොද පුරුද්දක් සීනි හොරා කන්න දුන්නු ස්වීට් සීනි දුන් පියෙක් රටට ඉන්න ඉන්නව ටෙන්ඩර් හොරා කන්න දීපු ටෙන්ඩර් දුන් පියා පට්ටමත් දෙමු ඇට නම ලක්සෙට අන්තිමට අමුඩෙවත් ඉතුරු උනොත්

  2. ඉක්කා says:

    තොරතුරු සංනිවේදන ටෙක්නොලොජි ආයතනයෙත් අක්‍රමිකතා හොයන්න පුලුවන් ද? කෝප් එකෙන් ඔර්ඩස් දුන්නු විදියට වැරදි කල අයට දඩුවම් දෙන්නේ කවදාද?

  3. aniwa says:

    lol, look who is the hero ‘ගාමිණී ලොකුගේ’
    everyone in Kesbeswa knows about how honest and humble he has been.
    he will be surely be ක්‍රමවත් to get the tender re-arrange for himself.
    jaya wewa sir !

Main News