දුම්රිය වර්ජනක් අරඹති.. මගීන් දැඩි අපහසුතාවට…
July 5, 2022 at 4:40 pm | lanka C news
කොටුව, මරදාන, කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානවල දුම්රිය කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටිති.
මේ හේතෙුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටී.
ඉන්ධන ඉල්ලමින් මෙම සේවකයන් වර්ජනයේ නිරත වන අතර දුම්රිය එළියට ගැනීම සහ ඇතුල්කිරීම නතර කර තිබේ.
මහින්ද රාජපක්ෂ නොහිටින්න උඹලට රටක් නෑ. ඒ මිනිස්සුන්ට මේ රටේ දේවල් හොරාකන්න සම්පූර්ණ අයිතිය තියෙනවා.
hariyatama hari wesi ranjanee. palamuwenma horaakewe thoge “pol kombayak” wage thiyena huththanedaban?
Aiyoo meka privatize karanna aiyoooo
එක එකාගේ රස්සාව අනුව පන්ති භේද හදාගන්න සිංහල උන් කප්පිත්තෝ. යකෝ තොපිට වැඩට එන්න වාහනේට පෙට්රෝල් දෙනවා කියල රජයෙන් කවදාවක් වත් කියල නැහැ. තොපේ පත්වීම් ලිපි බලපියවූ.
පුද්ගලික අංශයේ හැමෝම කොහොම හරි වැඩට එනවා, ඇයි තොපිට විශේෂ සැලකිලි. බස් වල හරි, පයින් හරි, වැඩට එන එක තොපේ යුතුකමක්. නැතිව වැඩට එන්න වාහන පර්මිට් දෙන එකයි, පෙට්රෝල් දෙන එකයි රජයේ වගකීමක් නොවේ.
කාලකන්නි
නායකයො මාරු කරලා මේ මගුල හදන්ඩ බෑ. විශේෂයෙන්ම මේ වෘතීය සමිති වල කරපිටින් එන දේසපාලුවන්ට කවදාවත් මේක හදන්ඩ බෑ. මේ මගුල් ඔක්කොම විකුනලා දානඩ ඕනි මුන්ට බ්මුබු ගහ ගන්ඩ කියලා. දෑන් මුන් ටිකකට තෙල් නෑ කියලා තෙල් නෑති ලක්ෂ ගානක් මිනිස්සුන්ට කෝච්චියක් වත් නෑ.
ජනතාව බිල්ලට ගන්න, කිසිඳු ආයතනයක් ගොඩනගන්න ඉඩ නොදෙන, වෘත්තීය සමිති මාෆියාවල් කුඩුපට්ටම් කරල දාන්න ඕනෙ.
ඔහොම යමල්ල උබල කන දවස වැඩි ඈතක නැහැ . තොපිට වැඩට ගියත් පඩි . ස්ට්‍රියික් කරල ගෙඩර හිටියත් පඩි. පව් පුද්ගලික අන්සෙ වැඩකරන මිනිස්සු . ඒ මිනිස්සු මොන ක්‍රමෙන් හරි වැඩට ගිහින් කරන සේවෙ නොවෙන්න රාජ්‍යය සේවෙ ඉන්න කම්ම්මැලි නිදිකුම්බර පාන්ඩු හැත්තට ක්ඳත් නැහැ
මේ අපායෙන් ගැලවෙන්න 9 වෙනිදා මුළු රටම කොලබට එක්වන්න මේ අන්තිම චාන්ස් එකයි
ලංකාව හදන්න නම් උතුරැ කොරියාවෙ හරි චීනගෙ නීතිය විතරයි අවශය.
වෘත්තීය සමිති තමයි ලොකුම වින්නැහිය. මේවා ද දුරකතන මධ්‍යස්ථානය මෙන් ජපානෙට දුන්නම වැඩ කෙරෙයි. දැන් ටෙලිකොම් හොදට වැඩ කෙරෙනව.
දුම්රියත් චීනෙට වත් දෙමු. නැතිනම් තද නීති දමලා හමුදාව දමල වැඩ කරමු.