දුම්රිය වර්ජනයක් අරඹති.. ගුණරුවන් එපා කියති..
July 28, 2020 at 8:02 am | lanka C news
අද දිනයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමග සමිති සඳහන් කරති.
ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා දුම්රිය දෙපර්තමේන්තුවේ ප්‍රධාන තනතුරට පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීන්දුව ගන්නා බව දුම්රිය වෘත්තීය තමයි ක්රියාකාරකයෙකු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කරයි.
ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා අවස්ථා ගණනාවකදීම දුම්රිය දෙපාර්තමේන්තුව අරාජික කරන්නට මුල් වූ අයෙක් බවත් ඔහු නැවත මෙම ආයතනයට පත්කිරීමේ සූදානමක් ඇති බවක් දැනගන්නට ඇතැයි බව ඔහු පැවසීය.
මේ නිසා ඔහුගේ පත්කිරීමට විරෝධය පළ කරමින් දුම්රිය වර්ජනයක් අද දිනය ආරම්භ කරන බව කියා සිටියේය.
විනාශයට ගමන් කරන දුම්රිය සේවය ගොඩ ගැනීමට මේ ලක් පොලව මත ඉන්න එකම සුදුස්සා ඔහුයි. වහා මෙම ආයතනයට ඉහලින් පාලක මන්ඩලයක් පත්කොට එහි සබාපති බවට එතුමා පත්කොට දුම්රිය බේරාගත යුතුය.අනිවර්යෙන් දුම්රිය මන්ඩලයක් කල යුතුය ..
ගාව ගන්නවත් ඒපා ගුනරුවන්ව. ලඟින් ගියෝත් ඉවරයි.
මෙතුමා හැර ලන්කාවෙ දුම්රිය දියුනු කරන්න කෙනෙක් නැහැ.
Hi time the President intervenes and appoints a Major General as head of the Railway which is one of the most corrupt and undisciplined government institutions where half of the employees have no work but high overtime payments are made. This is very important and cost free infrastructure which should be rescued from the hooligan trade unions and developed. We should even train forces in train operations.
අනේ පව් දුම්රියට තියෙන ආදරේට වෙන්න ඇති ස්ට්‍රයික් කරන්නේ. රටට අවශ්‍ය නිලධාරියෙක් යොදවනවා මිස සේවකයින්ට ඕන නිලධාරීන් පත් කරන්නේ මොකටද?
දෙමට ගොඩ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වල මෝටර් රත ගරාජ් දාල තියන වා
සේවකයෝ් අකමැති නම් එයා තමයි නියම සුදුස්සා. මොකද සේවකයින් අකමැති වෙන්නේ අයිස් ගහන්න බැරිනිසා. සියලු රාජ්‍ය සේවකයෝ තේරුම් ගත යුතුයි රාජ්‍ය ආයතන තිබෙන්නේ තමන්ට රැකියා ලබා දෙන්න නොව මහජනතාවට සේවය ලබා දෙන්න කියලා.