දුම්රිය වර්ජනය රටම හොල්ලයි.. යුද හමුදා බස් මගී ප්‍රවාහනයට යොදවයි..
August 9, 2018 at 8:40 am | lanka C news
දුම්රිය වර්ජනය හේතුවෙන් යුද හමුදාව විසින් විශේෂ බස් රථ සේවාවක් උසස් පෙල විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම දුමරිය වර්ජනය අවසන් වන තෙක් දුම්රිය වාර ප්‍රවේශ මගින් ලංගම බස් රථවල ගමන් කිරීමට රජය විසින් අවසර ඇත.
වැටුප් ගැටළුවක් මුල් කරගෙන දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මකය.
අද දිනයේද මේ වන තෙක් දුම්රිය ධාවනයක් සිදු නොවූ බව වාර්තා වෙයි.
mey arrnduwa mey ciyallatama wgakiwa utu bawa awabooda kara ganna.mun gey waradi boru wanchaa nisa minissunta boru poronndu diila dumriya sewakayan rawatta la. itin aawa ta dumriya sewakayanta dos pawarana eka sampuura waradie.
වෙනත් රටක මෙහෙම ස්ට්‍රයික් කරානම් දුම්රිය රියදුරන්ගෙ ගෙවල් හොයාගෙන ගිහින් ගිණිතියනව. අපේ රටේ මිනිස්සු තාම ඒ තත්වෙට ආවෙ නෑ. ඉවසල ඉවසල බැරිම තැන ඒ දේත් කරන කාලය වැඩි ඈතක නෙමෙයි කියල වෛද්‍යවරුයි මේ ගොන් තකතිරැවොයි දැනගත්තොත් හොදයි. තමන්ගෙ ගොඩ වැඩිකරගන්න මහජනතාව බිල්ලට තියෙන මේ හොරුන්ට හෙන හතම ගහපියව්.
මෙය 1953 අගෝස්තු හර්තාලය අපට සිහි ගන්වයි.
හොරැන්ගේ දූෂිතයන්ගේ රාජ්‍ය දෙදරවන පොදු ජනතා අරගලවලට ජය වේවා !!!!!
ආණ්ඩුපක්ෂ -විපක්ෂ සංධානය පලවා හැර ජනතාවගේ රජයක් පිහිටවමු !!!!
“මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව ” බිහි කරමු!!!
Mekata niyama visanduma anduwa palawa hera Gotabhaya methi thumata rata baara deemaya. Nama esoo pamanin warjana karuwanta wada diya pitawanu etha.
mama hithanne SULU DIYA.
මේ සීගිරි. ඔයා මොනව ලිව්වත් කමක් නැහැ. ඒත් අර අන්තිමට දාන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව බිහිකරමු ” කියන වචන ටිකනම් අල්ලන්නෙ නැහැ. ඔබත් අර රට බෙදන්න කතා කරන කල්ලියෙම කෙනෙක් කියල මට හිතෙන්නෙ. ඔය පාපකර්මෙට කර ගහල මැරිල වලලන වලටත් හෙන ඉල්ලන තත්වෙට වැටෙන්න එපා.
Ayiyo Sigiri kiyana eka Sirikothe pigan hodana rathu ali patiyage kukkek kiyala therenne nadda.