දුම්රිය වැඩ වර්ජනය සිව් දිනටත් ක්‍රියාත්මකයි…

September 29, 2019 at 6:48 pm | lanka C news
දුම්රිය වැඩ වර්ජනය සිව් දිනටත් ක්‍රියාත්මකයි…

දුම්රිය වෘත්තිය සමිති  කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සිව් වෙනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

දුම්රිය මෙහෙයුම් අංශයේ නිලධාරින් සහ සේවකයින් සිව්වෙනි දිනටත්  වැඩ වර්ජනය කිරිම හේතුවෙන් දුම්රිය ස්ථාන තවදුරටත් හිස්ව පවතින ආකාරයක් දක්නට ලැබේ.

දුම්රිය මෙහෙයුම් අංශයේ සේවකයින් සහ නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නියැලුණද දුම්රිය කාර්මික අංශයේ සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නියැලි නොසිටින අතර දුම්රිය ධාවනය සිදු නොවුනද එම අංශයේ සේවකයින් සුපුරුදු පරිදි සේවයේ යෙදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

9,304 Viewers

6 Comments to “දුම්රිය වැඩ වර්ජනය සිව් දිනටත් ක්‍රියාත්මකයි…”

  1. RW says:

    අපේ දුප්පත් රට තවත් වල පල්ලට ඇද දමන මේ කාලකන්නි නිලධාරින්ට මහජනතාව එකතු වෙලා ගහන කාලය ලගදීම ඒවි.

  2. Retta says:

    හිරු,දෙරන ප්‍රවෘත්ති වල voice cut දෙන මිනිස්සු

    මේක මාර සාදාරන වැඩ වර්ජනයක්.ඒ මිනිස්සුන් ගෙ ඉල්ලීම් සාදාරනයි.මේක ආන්ඩුවේ නොහැකියාව.

    රූපවාහින,itn voice cut දෙන මිනිස්සු

    මුන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.රු 300,000.පඩියක් අරගෙනත් මුන් මදි කියනවනේ

  3. sunimal says:

    සජිත්ට අනුරට චන්දය දෙන්න බූරුවෝ දැන් නැහැ

  4. Gayantha says:

    මුන්ට ගහලා එලවන්න ඔන. එක්කෝ මේ එකෙක් දෙන්නෙක් මරලා දාන්න තියෙන්නේ අනිත් එවුන්ටත් තේරෙන්න. රටේ මහජන මුදල් නාස්තිකරන වල්බල්ලෝ ටිකක්..

  5. David Milli-banda says:

    සජිත්ට අනුරට චන්දය dena බූරුwanta දැන් sapada?
    If a government is unable to run the Railway department, how can they run the Country?
    Where is Sajith?? Did he not meet the strikers and ask them to return to work?
    Kiri Piti deela ratak palanaya karanna behe.
    Dumriyak duwa ganna bari yakku ratak palanaya karanne kohomada?

Main News