දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…
July 1, 2022 at 1:55 pm | lanka C news
ඉන්ධන අර්බුදය මත දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකිරීම මත අද දිනයේදීද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇත.
ඒ හේතුවෙන් අපහසුතාවට පත් ජවතාව විශාල පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්කාරීව හැසිරෙති.
දුම්රිය සේවකයන් පවසන්නේ අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර දුම්රිය සේවකයන්ට ඉන්ධන ලබා නොදෙන බවයි.
පවත්නා තත්වය මත දුම්රිය සේවකයින් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර එංජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එයට එක්ව සිටී.
මේ රජය තිබෙනකන් මේ දේවල අසන්න ලැබෙනවා.
කාලකන්නි වෙස බල්ලෝ , යකෝ මේ රටේ මිනිස්සු දුක් විඳිනවා. තොපි ඒවායින් වාසි ගන්න හදනවා.
කාලකන්නි. තොපි හැමෝම අත්‍යවශ්‍ය වෙලා අපි හැමෝම බලු වෙලා කියලද හිතන්නේ පකයල
යකෝ අපිත් පුද්ගලික වාහනවල වැඩට ගියා. දැන් එහෙම යන්න රටේ තත්වයක් නැහැ.
මේ කාලකන්නි ආණ්ඩුව ඉස්සර වෙලාම රජයේ ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය කරලා මේ බලු වැඩේ පටන් ගත්ත දැන් ?
තොපිට හෙන ගහනවා
මේ වැඩ වර්ජන සියල්ල අනිවාර්යෙන් නතරකලයුතුයි .එය කල හැක්කෙ රජයට නොව මහ ජනතාවටයි .මුන් වර්ජනකිරීමට කුමන හෝ හේතුවක් සොයමින් ඉන්නේ මේක හරියට අඩන්ඩ ඉන්න එකාට ඇහැට කෝටුවෙන් ඇන්නවගේ .මෙහෙම උන්ගේ නිවාස ගිනිබත් කරන එක එදිරියේදී සිදුවේවි . .නාකි මයින ගෙදර යවපු ජනතාවට ඕව මොනවද .පිං පඩිකාරයින්ගේ නිවාස වල ගිණිකෙලි පැවත්වීමේ කාලය ඉතාම ලගයි .
රැට්ටා, ළහිරු, ජිනරතන හිමිට අධිකරණයෙන් ඇප නියමවේ!
බලන්න යෝජිත රට අරාජික කිරීමේ 09 කුමන්ත්‍රණයට කලින් බටහිර තානාපති කාර්යාල වල අවශ්‍යතාව අනුව මොවුන් එලියට දාන විදිය.