දුමින්දගේ නිදහසින් හිරුණිකා කැළඹෙයි.. ජනපතිට වහා ලිපියක්.. මිණිපිරියත් සිහි කරවයි…

June 24, 2021 at 10:22 pm | lanka C news
දුමින්දගේ නිදහසින් හිරුණිකා කැළඹෙයි.. ජනපතිට වහා ලිපියක්.. මිණිපිරියත් සිහි කරවයි…

ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඇය පෙන්වා දෙන්නේ රටේ පවතින නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයින්ගේ වගකීම බවයි.

විනිසුරුවන් හත් දෙනකු විසින් ලබාදුන් තීන්දුවක් කුණු කූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ජනාධිපති නම් මේ රටේ නීතියක් කුමටදැයි ඇය එම ලිපිය මගින් ප්‍රශ්න කර සිටී.

ඉදිරි මැතිවරණයකදී දුමින්ද සිල්වා මහතා මහ ඇමැති අපේක්ෂකයා ලෙස හෝ දේශපාලනයට ගෙන ආවද තමන් පුදුම නොවන බවද එම ලිපියේ සඳහන්ය.

ඇය විසින් යොමුකර ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.





180,866 views

41 Comments to “දුමින්දගේ නිදහසින් හිරුණිකා කැළඹෙයි.. ජනපතිට වහා ලිපියක්.. මිණිපිරියත් සිහි කරවයි…”

  1. manoj says:

    “Avatar says:
    June 25, 2021 at 9:46 am
    Your argument is flawed since it is based solely on the judges’ unanimous decision but not on the scientific evidence!

    You fail to explain the common sense issue that how Duminda shot and wounded first can kill Bharatha?”

    ====================================================================

    Idiotic “Avatar ” you are really an Avatar 🙂

    How can you prove that Duminda was shot and wounded ?? Did u see any photo video ?? Till today there is NO PROOF if Duminda was shot and wounded. It might be just a script of the drama to prtoct him from LAW 🙂 🙂 🙂

    • Avatar says:

      Please read the judicial proceeding minutes and watch Hirunika’s TV interview on the subject in which she accepted that Duminda was shot first! This is available in black and white.

      Please open up the tightened locks of your thinking machine! Thanks

    • jayasooriya says:

      What kind of a moron are you?
      Read the trial proceedings and you will find the answers. The testimonials of eye witness cannot be overlooked by your wet dreams.

  2. Gotaimbara says:

    I don’t understand how she wrote four pages of an appeal in a matter of a few hours. Please tell us who wrote this for you

  3. Amda says:

    සිරා අයින් වෙන්න කලින් කෙල්ලෙක්ගෙ ඔලුව පොලවෙ ගහල හිස් කට්ට කෑලි 64කට කුඩු කරල මරපු අමු මිනීමරුවෙක්ව නිදහස් කලා එකෙක් මීක් නෑ…දැන් සම-හරක් කියනවා 69 ලක්ශයක ජනතාවට පොලවේ වැලලියන් කියලා.

    අපි දෙකටම කැමති නෑ……………….. ඒත් පාට අමතක කරලා හිතන්න චන්ඩි දෙන්නෙක් හැප්පිලා උන වැඩෙයි, ප්ලෑන් කරල හැන්ගිලා ඉඳලා අමු අමුවේ කරපු ඝාතනයකයි වෙනස

  4. Amda says:

    යමපාලනය යටතේ නීතිය කොච්චර නැමුවාද කියල රන්ජන් ගේ හඬ පට වලින්ම ඔප්පු වුන හැටි අමතකද ?

    අරයව ඇතුලට දාන්න , මෙයාව ඇතුලට දාන්න …
    හොඳ වෙලාවට ගොන්ජා ඒවා රෙකෝඩ් කලේ ..නැත්නම් අදටත් මිනිස්සු ඒව දන්නෙ නෑ…
    ඔය කොලොන්නාවෙ අක්ක හිනා වෙවී කෑගැහුවේ අනේ මම බඩ වුනා කියලා .. මතකද ඒවා???

Main News