දුමින්දට අසනීපයි.. පරීක්‍ෂණයට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්..

February 13, 2017 at 1:20 pm | lanka C news
දුමින්දට අසනීපයි.. පරීක්‍ෂණයට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්..

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ රෝගී තත්වය පිලිබදව ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයකින් වාර්තාවක් කැදවන ලෙස මහාධිකරණය විසින් අද නියෝග කරනු ලැබීය.

පසුගිය වසර 03ක කාලයට අදාලව හිටපු මන්ත‍්‍රීවරයා විසින් සිය වත්මක් බැරකම් හෙලි නොකිරීම සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අසනීප තත්වය මත ඔහු අධිකරණයේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමිනි.

8 views

7 Comments to “දුමින්දට අසනීපයි.. පරීක්‍ෂණයට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්..”

  1. Chanpa says:

    දුමින්ද සිල්වා නිකරුනේ හිරේ තියාගෙන ඉන්නේ දේශපාලනක උවමනාකම් වලට .දුමින්ද ගේ ජනප්‍රියතාව උහුලාගන්න බැරිව හිටපු සමහර දේශපාලකයෝ තමා දුමින්දව අමාරුවේ දැම්මේ .දුමින්ද කියන්නේ වටිනා කෙනෙක් වගේම බොහොම දෙනෙකුට උදවු කරපු මිත්‍රයන්ට තම හදවත හරි දෙන්න ලැස්ති කෙනෙක් .මම දුමින්දට කලිනුත් කියල තිබුනා ඔයාගේ වේගය වැඩියි ටිකක් වේගය අඩුකරන්න කියල ඒ වගේම මොනව් හරි ඉගෙන ගන්න කියල .එදෙ කලානම් අද තවම එයා කරදරයක් නැතිව ඉන්නව.

    • සුකිරි says:

      චම්පා උඹ රෙදි නැතිව කුඩන්ට කඩේ යන බව බොහොම පැහැදිලියි
      උඹේ සර් කිව්වද මු වෙනුවෙනුත් ලියන්න කියල

  2. lolla says:

    kala paw pala de ………………………………….

    This is a good lesson for all dirty powerful (Politicians) people

    • Salmal says:

      We know you are sad, but look outside your window for the sun is shining brightly for you,
      telling you that you will get better soon….Mr . Duminda Get well soon…..May The Triple Gem Bless you

    • Saradiel says:

      යමපාලනේ පළිගැනීමේ කෙළවරක් නැත …ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි ..අසනීපයෙන් පසුවන පුද්ගලයකුට හිරිහැර කිරිම අනුමත කල නොහැක … කළු කොටි මිනීමරුවන් නිදහස් කරන මේ රටේ දුමින්දට පමණක් ඇයි මෙතරම් නීති ?දෙමල වීම විශේෂත්වයක්ද ?
      ,ඒ බෞද්ධ රටක් නේද ? පාලකයෝ නමින් පමණක් බෞද්ධ බව මනාව පැහැදිලි වේ …මේ රටේ වත්මන් දේශපාලකයින් දුමින්දට වඩා අපරාධ කර ඇත

  3. උකුස්සා says:

    දුමින්ද මහතාට ඉක්මන් සුවය ලැබේවා

  4. nariya says:

    kuddanta kade yanne salli hamba wenawa ethi

Main News