දුමින්දට අසාධ්‍යයි.. ඉක්මන් ප‍්‍රතිකාර නොලදොත් ජීවිතය අවදානමේ..

November 12, 2016 at 3:00 pm | lanka C news
දුමින්දට අසාධ්‍යයි.. ඉක්මන් ප‍්‍රතිකාර නොලදොත් ජීවිතය අවදානමේ..

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමෙන් පසු මේ වන විට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ඇතිව තිබෙන රෝගී තත්වයට ඉක්මන් ප‍්‍රතිකාර නොලදහොත් ඔහුගේ ජීවිතය අවදානම් තත්වයට පත්වනු ඇති බව බන්ධනාගාර අරංචි මාර්ග කියයි.

බන්ධනාගාර රෝහලේ සිට ප‍්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට යොමු කලද ඔහුට ප‍්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරයා නොමැති වීම හේතුවෙන් ඔහු රෝහලට බාරගෙන නැත.

මුල්ලේරියා සිදුවූ වෙඩි හුවමාරුව නිසා හිසට වැදී ඇති වෙඩි පහරවල් සදහා සිදු කරන ලද ශල්‍යකර්මවලින් පසු ඇතිවූ අතුරු අබාධ තත්වයක් හේතුවෙන් හිටපු මන්ත‍්‍රිවරයා මේ වන විට අසනීප වී ඇතැයිද සදහන්ය.

9 views

11 Comments to “දුමින්දට අසාධ්‍යයි.. ඉක්මන් ප‍්‍රතිකාර නොලදොත් ජීවිතය අවදානමේ..”

  1. SALMAL says:

    We are sorry to hear of this tough time for you.
    Here is to wishing you a speedy recovery. GOOD LUCK & GET WELL Mr .Duminda .
    May the Triple Gem Bless you

  2. Prasanna says:

    තවත් නාට්‍යයක් හරි …

  3. poramola says:

    ඉතින් මොකද්ද අවුල කොහොමත් මරන්න නියම වෙලානේ ඉන්නේ.,ඉතින් කලින් මැරුණම මොකෝ

    • Daham says:

      Very appropriate comment. Anyway Duminda is in the death row. Let the murderer die by natural causes.

    • sirisena says:

      api kauruth kawada hari marena bawa sathyaki. aka a the hetada kiyala kisiwekutath kiyanna baha. namuth uba wage akee me lankawe innath sudusu naha. yko koi manussayath jiwath wenna asai. minisu athi waradi wenna puluwan . me baudda ratak harako. ubala wage eun nisa thama me rate aparada wadi wenne. kawada hitiyath marena ake uba mari yanko. asanipa unahama beheth nogena.

  4. sakvithi says:

    මේ චිත්‍රපටිය හදන්න මෙයා සල්ලි කීයක් වියදම් කලාද දන්නේ නෑ,.ඊට පස්සේ මෙයා සිංගප්පුරුවෙන් අතුරුදන් වෙනවා,.ඊටත් පස්සේ අවුරුදු 10 කින් විතර මෙයා වෙස් මාරුකරගෙන නම වෙනස්කරගෙන,නැවත බෝට්ටුවකින් ලංකාවට එනවා,. ඔහොම තමයිලු කතාව ලියල තියෙන්නේ,..

  5. Sunil says:

    Me goyya rata paninina hadanne. Thira rachanaya Maharajathumagen…

  6. සරණ says:

    එතකොට මෙයා ට වෙඩි තියපු කෙනා ට දඩුවම් නැද්ද

  7. Mahinda says:

    kohomath maranna innaekaanee.. Good.

  8. jagath says:

    Maha Raja Ge Golayek ne….

Main News