දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

June 1, 2022 at 10:02 pm | lanka C news
දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති තිබෙන රෝග තත්ත්වය ‘වලිප්පුව’ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මේ වන විට බන්දනාගාර නිලධාරීන් භාරයේ සිටී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ඖෂධ හිගය වලිප්පුවට ලබා දෙන ඖෂධ සඳහා ද දැඩිව බලපා ඇත.

මෙරට රෝහල් තුළ අවසන් ඇති අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස මෙම ඖෂධය ද නම් කර තිබේ.

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස ලබා ඇතත් ජනාධිපති සමාව ලබා දුන් ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව මත එම ජනාධිපති සමාව අත්හිටුවා ඇත.

194,514 views

20 Comments to “දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..”

  1. 3% ට බය බයියා. says:

    බේරේ වැවෙන් නාලා පිරිසුදු වුනා නම් ඔය ලෙඩ ඔක්කොම සනීප වෙනවා .

  2. Baratha says:

    මුන්ට කොහොමත් බලය තියෙනකොට වලිප්පුව හැදෙනවා ……ඒකට බෙහෙත තමයි හිරේ දාන එක

    • King Bull says:

      වෙන්නප්පුවෙ එකාටත් තියෙනවා වලිප්පුව.

  3. සිංහයා 🦁 The Lion says:

    ඔහු හොඳ පුද්ගලයෙකි

    • kalukaputaa says:

      umbe genita uge thadi pollen hukaapu hindaadado u honda manussayek kiyala umba kiyanne pendo?

    • Nishantha says:

      Yesterday night, your mom also said the same thing.

    • Nihal says:

      Drug dealer

    • TIGER says:

      100% Agree. He is a Good Man. He was in the Crime Scene, but he did not do a Crime. The case was completely fabricated against this man.

    • NSK says:

      කූඩු වෙළෙන්දො කොහොමද හොද මිනිස්සු වෙන්නේ

    • සිංහයා 🦁 The Lion says:

      මගෙ වයිෆ්ට එතුමා සලකනව.

  4. අපි තමයි එළටම කළේ says:

    Alapaluwa මචං තරහ නැතුව දුමින්දයට බේත් ටිකක් එවපන් අප්‍රිකාවේ ඉඳල. ස’ගේ හොඳ මිත්රයෙක්නේ උඹලා එකතුවෙලා නිදහස් කලේ.

    අපි තමයි එළටම කළේ
    Alapaluwaගෙ ලබ්ba එළියේ

  5. Indika says:

    මැරෙන්ඩ ඇරපියව් ඇයි මු රට අරින්නෙ මු විතරඩ ලන්කාවෙ ඉන්නෙ

  6. සාමා says:

    වලිප්පුව හැදෙන කෙනෙකුට ස ඇයි සංස්ථා සබාපතිකමක් දුන්නෙ. මෙහෙම දේවල් වෙන්නෙ ලංකාවෙ විතරයි.

  7. ලංකාවේ ඖෂධ හිඟයි කියන්නේ අනිවාර්යයෙන් ඌ මැරෙනවා… දැන් ඉතින් බන්ධනාගාරය ඇතුලේ මැරෙයිද දන්නේ නෑ නිවන්සුව දුමී බ්‍රෝ 😒😒😒

  8. සරදියෙල් says:

    මරන දඩුවම දෙන්න ඛලපෑම් කරල රකතන ඇමතුම් දුන්න ඵකාට ඵ්ක අහල දඩුවම දුන්න නඩුකාර ගෑනිට මොකක්ද දෙන දඩුවම.

  9. ළම​යා says:

    මෙච්චර කාලෙකට හැදිච්ච නැති වලිප්පුවක් අතඩංගුවට ගත්තාම හැදෙන්නේ කොහොමද? දැන්වත් මේ දේශපාලන ගේම් මගුල නවත්තනවකො ඕයි නිකං පීචං වෙන්නේ නැතුව ඔක්කොම. මිනීමරුවෝ ඉන්න ඕනි හිර ගෙවල් වල.

  10. DH says:

    මැදැයි හිරු නිර්පාක්ශික වෙන්න හැදුවා.

Main News