දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්..
November 17, 2020 at 2:10 pm | lanka C news
මරණ දඬුවමට නියම කර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පලිගැනීමට ලක් ව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම කොමිසමේ පොලිස් ඒකකය වෙත මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
එමඟින් කියා ඇත්තේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කිරීම පැවති රජය සමයේ සිදුකළ බරපතළ දේශපාලන පලිගැනීමක් බවයි.
මෙම පැමිණිල්ල ඉදිරි දිනයකදී කැඳවා විමර්ශනය කිරීමට නියමිත බවද සඳහන්ය.
හරිනම් බොරු සාක්කි හදපූඋන්, බොරු සාක්කි කාරයො, පක්ශග්රහි පොලිස්කාරයෝ, කොටින්ම කියනවානම්, මේ නාටකේ රගපු නඩුකාරයෝ දක්වා හැම එකෙක්ම දුමින්ද සිල්වා බොරුවට හිරේ හිටපු කාලය මෙන් දෙගුනයක කාලයක් හිරේට යවන්න ඕං.