දුමින්දට හිලවු වෙන්න රන්ජන්ට නිදහස එපා..- SJB

June 25, 2021 at 12:00 pm | lanka C news
දුමින්දට හිලවු වෙන්න රන්ජන්ට නිදහස එපා..- SJB

දැනට සිරදඬුවම් විඳිමින් සිටින රංජන් රාමනායකට බරපතල චෝදනා එල්ල වී නොමැති බවත් එය සැලකිල්ලට ගෙන ඔහු ද පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ දුමින්ද සිල්වාට එල්ල වී තිබූ බරපතළ චෝදනා කිසිවක් රංජන් රාමනායකට එල්ලවී ඇති බවයි.

කෙසේ වෙතත් දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති පොදු සමාවට හිලව්වක් ලෙස රන්ජන් රාමනායකට සමාව ලබා දෙන්නැයි තම පක්ෂය ඉල්ලා නොසිටින බවද ඔහු කියා සිටියේය.

62,652 views

16 Comments to “දුමින්දට හිලවු වෙන්න රන්ජන්ට නිදහස එපා..- SJB”

  1. වන්නියා says:

    රටේ ඔක්කෝම මං වගේ මෝඩයෝ නෙවෙයි , හිඃ .

    • Janaka says:

      හිතේ ඇති ජනාධිපති තුමා රටම අකමැති ගොන්ජ වගේ අපතයෙකුට නිදහස දෙයි කියල. අද මුලු රටම ජනාධිපතිතුමාට ප්‍රසංසා කරනව නොකල වරදකට සිරදඩුවම් විදි දුමින්ද වගේ රටක් වටින යුග පුරුෂයෙකුටා සමාව දීම ගැන .නමුත් ජනාධිපති රන්ජන් වගේ රටම පිලිකුල් කරන තක්කඩි සල්ලාලයෙකුට සමාව දුන හොත් මහජන කැලබීමක් ඇතිවීමට ඉඩ තිබෙනවා. අපි හිතනවා ජනාධිපති මෙවැනි මෝඩ ක්‍රියාවක් නොකරයි කියල .අඩුම වසයෙන් එක් කලාකරුවෙක් මේ අපතයා වෙනුවෙන් පෙනී සිටින්නෙ නෑ. ඉතා ජනප්‍රිය කලා කරුවෙක් මා සමග පැවසූ දෙය අසා මා පුදුමයට පත් උනා .රන්ජන් කල නිර්මාණ බොහොමයක් අධික ආධායම් ලැබුව නමුත් ඔහුගේ නිර්මාන වලට සහබාගී උන එක කලා කරුවෙකුට නිසි ගෙවීමක් කර නෑ. බොහෝ දෙනෙකුට කිසිම මුදලක් ගෙවා නෑ.ගෙදර වැඩ කරන එකෙකුටවත් මේ අපතයා මුදල් ගෙවා නෑ .මෙහෙම එකෙක් තමා බොරු වෙස් මූනක් දාගෙන ජනතාව රැවැට්ටුවේ.

      • JA says:

        What type of an idiotic asshole you are…Why people call him “Kudu Dumiya” ? Is Kudu business good ?
        What’s wrong with you Janaka..Looks like a mentally retarded bum sucker..Disgraceful…

        • කුඩ්ඩා says:

          Janaka, නියමයි මචං, උඹ උදේ පැකට් එක ගැහුවද? මම ඊයෙ රෑ ගහපු ගමන්. දැං සික් එක වගේ මට. මොනව උනත් දුමින්ද සර් ගෙ බඩු හොඳයි…

    • අනිත්‍ය නිසා දුක says:

      රන්ජන්ගෙ සිර දඩුවම අනිත්‍ය උනොත් රන්ජන් ට දුක දැනෙනවා. රන්ජට දුක් දෙන එක පවු නිසා, සිර දඩුවම එසේම තැබිය යුතුයි.

      • 😢😂🤣 says:

        අනේ මට ඔහොම පිනක් ලැබුනේ නැහැනෙ..😢😂🤣
        -ප්‍රබාකරන්-

  2. dev says:

    oba hitanne adikaranyata balapam karala thennduwak wenas karapu eka barapatala nadda.
    pahu giya awrudu 5 kee denek nam hita gewal wala duk windinna adda Ranjan nisa.
    mama hitanne adikanayaye swadeenath wayta balapam karapu ranjan tamai meke baraptalama waradi karu.
    ohu e sandaha samawak nolabena danduwamak denna ona.
    dan tiyana chodanawata nam nidahas unata kamak naa.

    duminda nam ewele giya waliyakata ahu una ekek.

  3. ධර්මපාල තුමා says:

    බැසිල්ට වඩා ටික්කම මහින්ද කුමාර හොද ඇයි
    බැසිල්ට උඩු ගං බලා යන්න බැ. ඒ් සදහා අධයාත්මික ඇහ තිබිය යුතුය. ලෞකික ඇහ පමණක් තියෙන අයට උඩුගං බලා යන්න තේරෙන්නෙ නැ. කෙටියෙන් කිවොත් උපාසකයෙක් එක්ක බැසිල් කවුද.

  4. Aruna says:

    But Ranjan shoot at goddess of justice. It is much better that Ranil came to the parliament when compared to these idiots.

  5. Sinhalaya says:

    Meyala kiyana widhiyata niethyak winishayakarawaru ratata awshaya netha deshapalanaya karana hora thakkadiyanta oneema baluwedak karanna puluwan. Kalakanniballo

  6. රන්ජන් එලියට ආවොත් මුන්ට පාඩුවක් . ඒකයි මේ.

  7. වෙබ් බුවා says:

    රංජන් එලියට එනවට ප්ලැකනිලා කැමති නෑ. ඒකයි මුන් රංජන්ගෙ ජනාධිපති සමාව ඉල්ලා ලියූ ලිපිය ජනාධිපතිට නොදී ඉන්නෙ

  8. බූරු ජෙප්පා says:

    දුමින්ද කතාවේදී ගැන නොගැලපෙන තැන් ගානක් තියෙනවා. හිරුනිකා කිව්වා දුමින්ද වෙඩි තිබ්බේ නැහැ කියලා. එහෙම තියෙද්දීත් රන්ජන් විනිශ්චය කාරියන්ට බල්පෑම් කරපු හඩ පට එලියට ආවා, තීන්දු ගන්න ආකාරය ගැන. මෙහෙම බැලුවම රන්ජන් විතරක් නොවේ අර විනිශ්චය කාරියන්ටත් දඩුවම් දෙන්න ඕනෑ.

  9. ගමයා says:

    අප්පට සිරි හිතාගෙන ඉන්න තරම. යකෝ ගොන්ජන් ඉවරයි . ඌ තමා උඹලා ඔක්කෝම කෑවේ.

Main News