දුමින්ද-අමරවීර ඉවත් කර සන්ධාන-ශ‍්‍රීලනිප මහ ලේකම් පුටුවලට සුසිල්-SB

May 27, 2018 at 3:00 pm | lanka C news
දුමින්ද-අමරවීර ඉවත් කර සන්ධාන-ශ‍්‍රීලනිප මහ ලේකම් පුටුවලට සුසිල්-SB

එළැඹෙන 03 වැනිදා පැවැත්වෙන ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ හා එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ධුරයන් වෙනස් වනු ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට එස්.බී. දිසානායක හෝ අනුර ප‍්‍රියදාර්ශණ යාපා පත් කිරීමටත් සන්ධාන මහ ලේකම් ධුරය සදහා සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා පත් කිරීමටත් තීරණය වී ඇතැයිද සදහන්ය.

දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යන ඇමතිවරුන් විසින් මෙම තනතුරු දරමින් සිටින අතර ඔවුනට ශ‍්‍රීලනිප ප‍්‍රබලයන්ගෙන්ම එල්ල වන්නේ දැඩි විරෝධයකි.

24 views

4 Comments to “දුමින්ද-අමරවීර ඉවත් කර සන්ධාන-ශ‍්‍රීලනිප මහ ලේකම් පුටුවලට සුසිල්-SB”

  1. Asaranaya says:

    “න්ද” කොන්දගෙ “න්ද ” දුමින්දගෙ බැලුවාම දෙකම එකයි
    සරොන් කඩාගෙන අරක පෙන්වමින් බෙල්ලේ වැලදමාගනියි
    වපර ඩිලා එය දැකලා විසිල් ගසා චක බකගා සිනහා ගෙනෙයි
    රානි අලයා පඹසිරාට දුක් මුහුනෙන් මැසිවිල්ලක් ගොතා කියයි

  2. Kolitha says:

    undenna witharada…maha eka gana kathawak nedda…….ehema kalaa kiyala kiyamuko.. …….eeta passe……atha karagahagena chandeta ennada………

  3. frank says:

    This is what these two PINNAS wanted from the very beginning.

  4. nagasinha says:

    සුසිල් දෙපැත් නයා කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුව.
    MY3 පබයගේ ගේ බලය පොඩ්ඩක් හරි අඩු කරලා අවසන් මොහොතී හරි බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ කරලා දෙන්නයි හදන්නේ.
    සල්ලි මිටියක් සමගින් විදේශ සංචාරයක් දුන්න නම් සුසිල් අම්ම අප්පා වුනත් විකුණනවා.

Main News