දුමින්ද දිසානායක ඇමති ධුරයෙන් ඉවතට.. ජනපති එකගයි..

February 23, 2018 at 3:50 pm | lanka C news
දුමින්ද දිසානායක ඇමති ධුරයෙන් ඉවතට.. ජනපති එකගයි..

යෝජිත කැබිනට් සංශෝධනයේදී කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා එම ධුරයෙන් ඉවත් කල යුතු යයි එක්සත් ජාතික පක්‍ෂය විසින් යෝජනා කර ඇත.

එම යෝජනාවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එකගතාව පල වී ඇතත් ඔහුට යලි ලබා දෙන්නේ කුමන ඇමති ධුරයක් දැයි වාර්තා නොවෙයි.

පසුගිය කාලය තුල පොහොර සහනාධාරය විකෘති කර ගොවීන් අපහසුතාවට පත් කිරීම, වී ඇතුළු ගොවි නිෂ්පාදනයන් සදහා මිල ඉතා පහලට ඇද වැටීම ආදී හේතු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ග‍්‍රාමීය ඡුන්ද පදනම දැඩි ලෙස පහත වැටීමට බලපෑ ප‍්‍රබල හේතුවක් බව එජාප මතයයි.

84 views

26 Comments to “දුමින්ද දිසානායක ඇමති ධුරයෙන් ඉවතට.. ජනපති එකගයි..”

  1. Sabeetha says:

    Ahanna deyak naha, UNP karana onama yojanaawakata lokuthana ekanga wenawa arenna wena karanna deyak nahane . Nathnam doshabiyoga genenna puluwanne.

  2. Raawanaa says:

    Ethakota Sabithage bildimata gewapu kuliya?….

  3. silva says:

    meyata hidai awamangala katauthu amathi lesa path karana eka

  4. Nim says:

    MOHOGE WAYASATA SAREERAYATA
    WADA KATA ARIYOTH
    GUTI KANA PRAWANA THAWAYAK
    THIYENNE.

  5. Nandasoma says:

    ඇයි සබීතට කෝටි ගණන් නිකම්ම සල්ලි දීම…..!

  6. Dushantha says:

    He had forgotten the duties. At that time he was busy with an old actress. LOL.

  7. Aussie says:

    There are other things to consider about him. Most of the people who voted unity government in are of the opinion that he should be in the cabinet.

  8. තට්ටෙ ගාපු පුංචි ලමය says:

    තට්ටෙ ගාපු පුංචි ලමයට දෙන්න තියෙන්නෙ වනිතා කටයුතු ඇමතිකම

    • Asaranaya says:

      ඔලුවත් ඔබාගනීද දන්නේ නැහැ සබිතට ඔබනවා වගේ

  9. parakum says:

    He cannot organize even a PISS-UP in a brewary? Not suited to hold a ministerial position.

Main News