දුමින්ද දිසානායක එජාපයට..?
October 29, 2018 at 2:10 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට සමාජ ජාලාවන්හි එජාප හිතවාදී පිටු ඔස්සේ වාර්තා පල වෙමින් තිබේ.
එමෙන්ම නෙත් ගුවන් විදුලියේ වැඩසටහනකදී හිටපු ඇමතිවරයා විසින් කරන ලද ප්රකාශයන්ද එම වාර්තාවන් හි උපුටා දක්වයි.
කෙසේ වෙතත් ගුවන් විදුලිය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ එම වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේදී විකාශය කරන ලද්දක් බවයි.
අපි මරාට අභියෝග කරනවා පුලුවන්නම් 90ක් අරන් පෙන්නපං. 120 නෙමෙ අපි එජාපෙ 130ක් පෙන්නනවා. එ 130සාක්කු පරම්පරා ගානකට ඇතිවෙන්න පිරෙනවා. ඒවා ජරාව නොවේ, ප්රජාතන්ත්රවාදය සුරැකීමට බටහිරින් දෙන්න පොරොන්දු වු ඩොලර් මිලියන 100න් කොටසක්.
ඈ බං පෙරේරො සුදුපිංපියා හැංගිලා ඉන්නෙ මිනිස්සු ගහයි කියලා බයේ නේද ?😁
Keeping election is more democratic than convene the parliament.
He can go, we have Basil so it won’t be a problem to show the majority
පුද්ගලිකව මම මුට කැමති නෑ .මම හිතනේ නෑ මේ වෙලාවේ මෙයා හුයම්පියට යයි කියලා එත් මේ වෙලාවේ පෙරමුණ අතහැර ගියොත් එන චන්දෙදි මෙය ගැන පාක්ෂිකයෝ බලා ගනිත්වා .
nathiwa bahane.. reddak andan ekathu wenna puluwanda?
දේශපාලුවො එක මොහොතක කියපු එකට සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ධ එකක් ඊ ලග මොහොතෙ කියනවා.
haha
honda honda sellam eliwena jaameta
රනිල්ට වඩා මහින්ද විවේචන කල නරුමයා