දුමින්ද දිසානායක දේශපාලනයෙන් සමුගනී..?

December 8, 2018 at 3:50 pm | lanka C news
දුමින්ද දිසානායක දේශපාලනයෙන් සමුගනී..?

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා වර්තමාව පාර්ලිමේන්තු නිල කාලය අවසන් වූ පසු දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ඉදිරි මහ මැතිවරණය සදහා තමන් තරග නොකරන බව දැනටමත් දිසානායක මහතා විසින් සිය සමීපතමයන් කිහිප දෙනෙකුටම දන්වා ඇතැයිද සදහන්ය.

දුමින්ද දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයද දරන ලද අතර වගකිවයුතු ඇමති ධුර ගණනාවක්ම දරා ඇත.

55,663 Viewers

27 Comments to “දුමින්ද දිසානායක දේශපාලනයෙන් සමුගනී..?”

  1. GOOD DECISION….GOOD BAYYYYYYYY……..

  2. වෙබ් බුවා says:

    ඉල්ලුවොත් චකබලාස් බව දන්නව නෙ

    • Ambiliya says:

      මළ හත් ඉලව් අස්සෙ මංගල කරුණුත් මළ කෙලියයි. මැරුණු අප්පච්චිගෙ බැල්මත් පක්ෂයටයි
      ජයෙන් ජයම වේවා

  3. NAK says:

    He will be out any way. It is sensible of him to realise that and stay away.

  4. රත්නසේන says:

    මොන බොරුද මල්ලී! මුං උපන්ගෙයි දේශපාලන ගෙවලයෝ, මුං කවදාවත් මේ දේශපාලනය අත්හරින්නේ නැ. එහෙම වුනොත් මුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැ. ජීවත් වෙන්න වෙන ක්‍රමයක් දන්නෙත් නැහැ!

    • maraya says:

      පරම්පරා හතකටම අවශ්‍ය ධනය උපයා ගත පසු කුමකටද තවත් දේශපාලනය කරන්නේ ? දැන් ඉතින් සැප විදින්න කාලයයි
      නැවත දේශපාලනයට නොපැමිණීම ඔබ රටට කරන ලොකුම සේවයයි

      • dayas says:

        SABITHAGE BILDIMATA WASARA 3,K. MAASEKATA MILIYANA 250, GANANE GEWWA,
        AGRI,,,,,,,,,, DEPARTHAMENTHWA…TAWAMA DANAGAANAWA.
        OYA GEWAPU MAHAJANAYAGE MUDAL KANDARAAWA MUGE 7, MUTHU PARAM PARAAWATAMA
        JEEWTH WENTA BANKUWAL THIYENAWA.
        DESAPAALANE KALATH NOKALATH KATTIYAMA GODA.

  5. desha diyani says:

    Obata Kumana paththa gannadai hitha gannawath Barruwa athi.
    2015 karapu vikurthi kapukama Saha ada thathwaya anuwa Oba thuma gedara Yana eka apata hitha ganna puluwan.
    Rata venuwen obata hari maga watahewa!

  6. Nadeesha says:

    Thanks, the nation now safe.

  7. Sunil Dahanayake says:

    Great Service to the country by retiring this Kudu Faced man.

  8. rathne says:

    ජාතියට කරන උදාර සේවයක් දුමින්ද. දේසපාලනය අත්හැර වෙළදාමක් කරන්න

  9. joka says:

    මේ ගෙවලයා රජරටින් ඉල්ලුවොත් පරදින බව දැනිලද කොහෙද නීචයො පලයව් මක බැවිල.

  10. Donald Isuru Wilegoda says:

    He knows he can’t win, end of his political career.

  11. david milibanda says:

    Sabithath pannala wage…… kiyalawath kara ganna beri deyal. Chande ta issella pala ganja Dhumiya.

    Gaani araksha kara ganna bari eka kohomada Rata, Jathiyak aaraksha karanne?
    Shavin foam tube dekak saha dali pihiyak aragena giyoth Ranil , Mangala langa honda rassawak ganna puluwan weyi.

  12. මං ටෝමිය says:

    2015, 2016 ග්ල්ය්ෆොසෙට් කන්ටේනරය නිදහස් කරන්න කීයක් ගත්තද.

  13. n.s fasions kurunegala says:

    niwan suwa

  14. ක්කූටයන්ට මිහිපොලව තුල ජීවත් විය හැකිද​?????????

    • Asaranaya says:

      අනේ හොඳයි දුමියෝ! සයිඩ් එකේ ඉඳන් සුරුට්ටුවක් ඇදපන් පොඩි ආතල් එකකට

  15. චූ ඇන්පියට් කඩේ ගොස් පුක විකාගෙන සිය්ස්දිවි හානිකොර ගනී හිකෙන්පුනා බත් කන්නපුලුවඳ් කාපන් පුන්නකු ගංජා කුඩු බහුලයි චූඇම්පියේ ඉඹපන් එනිල ගේ පුකා????????????????????

  16. gamarala says:

    මේ යකා දැන් අවලංගු කාසියක් මහින්දට විරුද්දව වැඩියක් කථා කලේ මෙයා තමා

  17. janahitha says:

    හොඳ තීන්දුවක්,රටට හොඳක්.

  18. Parakramabahu says:

    “යන්ට එපා අයියා යන්ට එපා”

  19. මාල රෝහිත says:

    රටට සෙතක්!

  20. indunil says:

    ratata subaya………………….

  21. බෙර හඬ says:

    අනුරාධපුරයම පුද්ගලික අයිතියක් ලෙස පරිහරණය කළ තාත්තයි පුතයි ඇතිතරම් කරගත්තා මදැයි, පදිංචිය අනුරාධපුර නොවෙයි, දරුවන් පාසැල් යන්නේ අනුරාධපුර නොවෙයි, චන්දෙ ඉල්ලන්න විතරක් අනුරාධපුරේ . මේ වෙනකොට දිස්ත්‍රික්කයට කරපු දෙයක් කියමුකො බලන්න?, පල් හොරු.!

  22. Overall Duminda Dissanayake is a nice person but Maithripala used
    him, he pushed Duminda into this shit hole, Maithripala is the worst
    rotter on earth

  23. ananda says:

    ඇයි බොල මොර ගාන්නේ කෝ තොගෙ අප්පා
    ඉක්මන් ගමන් ගියෙ ඇයි බොල තෝ අඩි හප්පා
    බැන්නට මහින්දට මුලු ගිරියම පුප්පා
    දැං වහ කාපියව් යහ පාලනයට පුප්පා

Main News