දුමින්ද දිසානායක මට තර්ජනය කලා.. – ගෝටාභය ප‍්‍රසිද්ධියේ හෙලි කරයි..

December 17, 2016 at 9:12 pm | lanka C news
දුමින්ද දිසානායක මට තර්ජනය කලා.. – ගෝටාභය ප‍්‍රසිද්ධියේ හෙලි කරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දැනුම් දෙන්නැයි වත්මන් මහ ලේකම් දුමින්ද දිසානායක මහතා තමනට තර්ජනය කල බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසකගේ හමුවක් අමතමිනි. ‘මේක බාර දෙන්න කියන්න. එහෙම නැත්නම් ආණ්ඩුව අපේ. උසාවි ගහිල්ල ගන්න හැටි දන්නව’ යයි ශ‍්‍රිලනිප වත්මන් මහ ලේකම්වරයා තමනට තර්ජනය කලේ යයිද ඔහු පැවසීය.

36 views

12 Comments to “දුමින්ද දිසානායක මට තර්ජනය කලා.. – ගෝටාභය ප‍්‍රසිද්ධියේ හෙලි කරයි..”

  1. Micro Man says:

    මිනීමරු කොටියට බිය නොවුණු ඔබතුමන්ලා ඔය තට්ටයගේ කුණු කටට බිය නොවන බව අප හොඳාකාරවම දන්නෙමු. එදා ඩණ්ඩාරනායක මැතිතුමා සහ ඔබතුමන්ගේ පියාණන් එකතුව ගොඩනැගූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු සැබෑ අයිතිය රාජපක්ෂලා සතුව පවතින බව අවිවාදාත්මකය.එහෙත්, පසුගිය වු සිද්ධීන් නිසා වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි කළකිරුණු අති විශාල ජන කොට්ඨාසයක්ද ඇත. එනිසා පාට,පක්ෂ,ලකුණු රාජපක්ෂලා වූ ඔවුන් වෙනුවෙන් යම් සාදාරණයක් ඉෂ්ඨ සිද්ධ කිරීමට නම්, ඔබතුමන්ලා අනාගත මැතිිවරණයකදී නව පක්ෂය හරහා පෙරමුණ ගත යුතුව ඇති බව මාගේ මතයයි.එවිට ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමුන්ට භාර දීමට කියමින් ඔබතුමන්ලාට තර්ජන ගර්ජන කරන හිපාටුවන්ට වැලේ වැල් නැතිව යාමට ගේම දිය හැක.එවිට වෙන් උන්ගේ පවර් එක මතින් බලය ලබා සිටින දුමින්ද වැනි උනුත් ඔබතුමන්ලා අසල දනින් වැටෙනවා නොඅනුමානය.

  2. shantha dissanayake KURU says:

    duminda is a drug addict – cocain user

  3. Dickie Bird says:

    Katu kana Dumindayage katha walata salenne kumakatada?

  4. kamasiri Kuruwita says:

    සීංහ රජුනි , හිවලාට අනුකම්පා කරනු මැනවි !

    • asaranaya says:

      පිරිණු කළේ දිය නොසැලේ අපි දනිමු,
      මැතිඳු ගෝඨ ඔබ එඩිතර බව දනිමු,
      දුමියා ලිඳේ මැඩියා බක බක ගාමු,
      රත් දිය හැළියේ කකුළුවා මෙන් දඟලවමු.

  5. Mananga says:

    අයියෝ මහ ලොකු වීරයා දුමින්දට බය වුනාද?

  6. රජරට මහමුකලාන වල දවසරින දිවියන්ගේ , දළ හස්තිරාජයින්ගේ , අහිංසක වන සිවුපාවුන්ගේ පරම හතුරා ඔය තට්ට දුමින්දය තමා !
    දැන් එකා මුළු රටටම සාපයක් ! කොඩිවිනයක්! වින්නැහියක් !…..මේකා ඉන්නේ අර එකැස් යක්සනියගේ අසූචි සාක්කුවේ!
    මුන් හැතිකරේ තොලොංචි කරලා දමලා , මේ රන්ජාත පොළොවේ , රන් අස්වනු නෙලන්න , රන් නෙලුම් මලක් අතින් ගෙන , ඔබ තුමා වඩින්න !
    අලුත් රටක් ! දිදුලන අනාගතයක් … අපේ දරු පැටියන්න්ට ගෙන එන්න.! දරු පැටියනට ගෙන එන්න !

  7. ආප්ප වාටියා says:

    එකත් එකටම ඔය තට්ටය ඒ වෙලාවෙ ගංජ වඩියක් ගහල ඉන්න ඇති.

  8. lanka says:

    dumiya ganja gahuwata api baya naa owata

  9. Daham says:

    Gotabhaya, my friend, why did you all listen to that useless fellow who is paying a massive rent from tax payers’ money for a building which has not even been occupied.

  10. Ajith says:

    Oyaata sidunai??

Main News