දුමින්ද දිසානායක මහ ලේකම්කමෙන් ඉවතට.. ජනපතිගේ අනුමැතිය ලැබේ…
June 3, 2018 at 8:40 am | lanka C news
කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් ලක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම අද දිනයේ සිදුවනු ඇති බව 16 කණ්ඩයමේ ප්රබලයෙකු පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ සදහා කැමැත්ත පල කර ඇති බවද ඔහු කීය.
අද දිනයේ රැස්වන ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව, මධ්‍යම කාරක සභාව යන කණ්ඩායම් තුනේම අති බහුතරය දුමින්ද දිසානායක මහතා පක්ෂ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවද ඔහු කීය.
දුමින්ද දිසානායක මහතාට මේ වන විට ඇත්තේ පස් දෙනෙකුට අඩු පිරිසකගේ කැමැත්ත බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
කවුරු අකමැති උනත් පුතේ කොන්දොස්ත්රයා සහ හුටං උඹේ පැත්තේ
දුමියට ගිය කල! සබිතට අබ සරනයි
Mu thama Sabitha paye amathida?. Ethakota konda mona amathida?
mama wage unath dan U N P ekata waren kiyala lokka kiyay…..meka badakayak iwath kireema witharai……
දුමින්ද මල්ලි දැන් ඉතින් අලියා ලගට පල.ගොන් අලියා. අනේ ආර බර්ටිගේ තිබුන ගුණ මුට නැත්තේ මොකද? අය්යෝ මහින්දානන්ද?
ගොවියන්ගේ සාපය මුට වැදිලා ගොවියන් කි දෙනෙක් මු නිසා ජිවිත නැති කර ගත්තද
තවත් සබීතා පායක් තියනවා දෙමටගොඩ, අංක 717 බේස්ලයින් එකේ. නරකද තමුන්ගේ ආපදා අමාත්‍යංශය එතනට ගෙනිච්චෝත්. මේ ආපදා ඉහවහා ගිය වෙලාව වැඩේට මරු.