දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් කියා කියන්න අමාරුයි..

April 9, 2018 at 3:50 pm | lanka C news
දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් කියා කියන්න අමාරුයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේදැයි කියන්නට තමන් නොදන්න බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු ශ‍්‍රීලනිපයේ කියා සිතන්න අමාරු බවත් ඔහු කලේ ශ‍්‍රීලනිප අදහස් ක‍්‍රියාත්මක කිරීමද වෙන කවුරුන් හෝ වෙනුවෙන් පෙනී සිටියේද යන්න ගැන සැකයක් ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

අද ලංකාදීප පුවත්පත හා සාකච්චාවකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කර ඇත.

2 views

6 Comments to “දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් කියා කියන්න අමාරුයි..”

  1. chandapala says:

    දුමින්ද විතරක් නොවෙයි අමරවීර සිරිසේන මේ ඔක්කොම යුඑන්පි කියල දැන්ද තේරුනේ හැබෑටම . ????????????

  2. cw says:

    Who appointed him? Have you forgotten?

  3. dasun says:

    Duminda step out with My3 from the previous regime. These people just joined after victory for the benefits. How can they ask Dumi to leave? Mr yapa, please join JO. You all had one foot there always.

  4. මට දුක අර බර්ටිගේ පුතා ගැන. says:

    අම්මපා මට දුක අර බර්ටිගේ පුතා ගැන.අප්පොච්චි ගේ නමත් කන අව ජාතක පුතෙක් බං මූ..හැරෙන හැරෙන අතට බැලුම්බෝල පුම්බනවා.රනිල්මගෙ පිස්සු නලල තම්බි.

  5. අම්මපා මේකා බර්ටිගේම පුතෙක්ද? says:

    අම්මපා මේකා බර්ටිගේම පුතෙක්ද? මට නම් සැකයි…ඒ තරමටම ඕෆ්.

  6. mike says:

    Why, …. you would have taken over the premiership.

Main News