දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දික

December 4, 2020 at 11:20 am | lanka C news
දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දික

මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීමටත් කටයුතු කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දුමින්ද සිල්වාට ලබාදී ඇත්තේ දේශපාලන තීන්දුවක් බවත් යහපාලන රජය විසින් අධිකරණයට බලපෑම් කර එම දඬුවම නියම වූ බවද ඔහු පැවසීය.

නීතිය සාධාරණයට ගරු කරන රජයක් ලෙස දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපති තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුම බව ද පැවසූ ඔහු 2015ට පෙර පැවති රජයේ ග්‍රාමීය ආර්තිකය ගොඩනැගීමේ ගෞරවය හිමි වන්නේ බැසිල් රාජපක්ෂ මහතාට බවද ඔහු සඳහන් කළේය.

එනිසා දැන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය භාර ගත යුතු බවද ඔහු කියා සිටියේය.

තවදුරටත් මේවා අතගගා සිටිය යුතු නැතැයි ද ඔහු එහිදී අවධාරණය කළේය.

50,679 views

33 Comments to “දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දික”

  1. lolla says:

    Looks like an Idiot…..(Village Pig) Not him his children should pay for his sins……

  2. Chatura putha says:

    මෙලෝ රහක් නැති,එලොවටත් මෙලොවටත් නැති පංචස්කන්ධයක්.

  3. Kumudu Weerasinghe says:

    මේවා තමයි මැතිවරන පොරොන්දු

  4. Bb says:

    චන්දෙ දුන්නු එක හරකෙක්වත් නැද්ද උම්බෑ කියන්න මේවට.ගූ කන්න දෙන් ඔනෙ උන්ට ගූ.ලබන පාරත් උඩින්ම චන්දෙ දෙනවට

  5. පුත්තලමි රාළ says:

    මූ ඉන්න ඔනෙ පාර්ලිමේන්තුවෙ නෙවෙයි ඌරැ කොටුවක.

  6. Jagath says:

    ලක්‍ෂ 69 එකෙක් වත් සද්දයක් නෑ.

  7. Sarath says:

    This person is not an important figure in politics. So, what he says should not be taken serious. Duminda Silva is not a saint. He should be in the prioson for life for what he had done in the past.

  8. ඌරු ගාලේ සුමනෙ says:

    ඇයි උඹේ ගෑණි…ගෑණිවත් දෙන්න ඕනි කාට කාට හරි..දැන් අතගගා ඉදලා හරි යන්නෙ නෑ.(තොපි වගේ හිපාටුවෝ ඉන්නකන් රටක් කොහෙ හදන්නද බොල?කාලකන්නි.තෝද බොල දැන් අන්තිම තීරණ ගන්නෙ.ජ්න්ද හිගන්නු.ජ්න්දෙට එනවා හිගාකාගෙන.ජ්න්දෙ ගත්තම කටේ සැර.තොපි 225ම වලදාපු දවසට රට හදන්න ඕනි නෑ බොල නිකම්ම හැදෙනවා

  9. දුටුගැමුණු says:

    ඔව් ! ඔව් ! 69 ලක්ශේ චන්දෙ දුන්නේ හිරේ ඉන්න මිනීමරු දේශපාලකයන් එලියට දාන්න තමයි
    මොකද යකෝ තාමත් ඕක පරක්කු කරන්නේ ?

Main News