දුමින්ද-විජයමුණි-ලසන්ත ස්වාධීන වෙයි..?
November 27, 2018 at 9:20 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්විය නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රබලයන් කිහිප දෙනෙකු දන්වා ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.
දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ලසන්ත අලගියවන්න මෙසේ ස්වාධීන වන බව දන්වා ඇති බවද එම වාර්තාවේ සදහන් විය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ තමන්ගේ මග ගත යුතු යයි මෙම පිරිස තදින්ම දන්වා ඇති බවද වාර්තා වෙයි.
මේ අතර ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ යම් හෙයකින් ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමග එක්වන කිසිදු ශ්රීලනිප මන්ත්රීවරයෙකුට තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන බවයි.
These are the fellows who will have to go home after next elections. They will be defeated by the POHOTTUWA
fellows.
මේ විජිතමුණියා ජාතික ලයිස්තුවෙන් ආපු එකෙක් නේද? ඌ කොහොමද පනින්නෙ??
Guu vidiyata paradila aapu ekek. Passa dorayen aapu ekek.
කියපු කතාවල හැටියටත් කරපුකුමණ්ත්රනවලටත් ලැජ්ජාවේ මුහුණදීමට නොහැකිය මේ තුන්කට්ටුව වැඩිකලක් නොගොස් අලියගේ නැට්ටේ එල්ලෙනවා අනුමානය?????
Good. People can decide on your fate.
Let these people to behave their own as keeping them will loose the votes.
The people of this country know these buggers and MR is the only person who got the grass root support and that is the reality.
Thats not enough. remove those “pin amathis” and “pin manthrees” from their posts
ප්රතික්ෂේපිත පංචස්කන්ධ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Awajathaka ballo…………….Anyway next time you buggers will be thrown in to toilet by public……….
පැත්ත අරගෙන ඇඟිලි දිගු කර – මඩිය පුරවන කපටිනේ
රෙද්ද ඇඳගෙන ඉන්නෙ කොහොමද – රටක් ඉදිරියෙ අද දිනේ
ඇත්ත හැමටම පෙනෙයි දවසක – අඳුරෙ රඟදෙන මිනිසුනේ
ලැජ්ජ නැති කම මහ මුදලිකම – ටත් වඩා හරි ලොකුලුනේ
The öld saying what used to be ” like giving a Razor (Dalipihiya) to monkey, this is now replaced with “Giving a Presidency to a Gramaniladari