දුමින්ද ශ‍්‍රිලනිප මහ ලේකම් ධුරයෙන් ඉවතට.. තිලංග ජාතික සංවිධායක තනතුරට..

April 8, 2018 at 8:40 am | lanka C news
දුමින්ද ශ‍්‍රිලනිප මහ ලේකම් ධුරයෙන් ඉවතට.. තිලංග ජාතික සංවිධායක තනතුරට..

කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

එම තනතුර සදහා ශ‍්‍රීලනිපයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු නම් කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.

සිංහල අලූත් අවුරුද්දට පෙර මෙම වෙනස සිදුවනු ඇති බවද සදහන්ය.

මේ අතර තිලංග සුමතිපාල මහතා එම පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කෙරෙනු ඇති බවද වාර්තා වේ.

53 views

3 Comments to “දුමින්ද ශ‍්‍රිලනිප මහ ලේකම් ධුරයෙන් ඉවතට.. තිලංග ජාතික සංවිධායක තනතුරට..”

  1. Saman lanka says:

    Remove Amaraweera too

  2. Sadda says:

    මොකා අයින් කරලා මොකා දැම්මත් ශ්‍රීලනීපය ඊලඟ චන්දෙදි කුජීතයි.

  3. නිදහස් says:

    බණ්ඩාරනායක හදපු පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විනාශය කරන ලදි.
    මෛත්‍රිට පුලුවන්නම් රට හදන්න එස්සර වෙලා පක්ෂය හදල පෙන්නවන්න.
    තව මාස 18කින් පස්සෙ විනාශ වෙච්ච මේ රට හදන්න පටන්ගමු.
    එතකම් රටේ ජනතාව ඕන දුකක් දරාගන්න සුදානම්.

Main News