දුමින්ද සිල්වාට ජනපති සමාව ඉල්ලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කරයි..

October 25, 2020 at 10:01 pm | lanka C news
දුමින්ද සිල්වාට ජනපති සමාව ඉල්ලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කරයි..

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර මේ වන විට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් පිරිසක් විසින් ලිපියක් අත්සන් කර ඇතැයි සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය අගහරුවාදා දිනයේ පැවැත්වුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම ලිපියට අත්සන් ලබාගෙන ඇති බව එහි දැක්වෙයි.

මේ සඳහා දැනට මන්ත්‍රීවරුන් 70ක පමණ පිරිසක් අත්සන් තබා ඇති බව ද ඇතැම් වාර්තා වල සඳහන් වෙයි.

ඇතැම් වාර්තා සදහන් කරන්නේ එකී ලිපිය සදහා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුද අත්සන් තබා ඇති බවයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමින් මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කිරීමෙන් පසු එම තීන්දුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අඊියෝගයට ලක් කලද එහිදීද එම තීන්දුව අනුමත විය.

ඒ හේතුවෙන් එකී දඬුවම ක්‍රියාත්මක වන තෙක් මේ වන විට දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී.

47,041 views

47 Comments to “දුමින්ද සිල්වාට ජනපති සමාව ඉල්ලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කරයි..”

  1. රටවැසි says:

    දැන් මේ රටේ දැවෙන ප්‍රශ්ණය ඕකනේ . ඒක විසඳලා , අනිත්වා ගැන බලමු .

  2. Ranjan says:

    We know how the sentence was made by Supreme court. Must callPadmini Ranawaka the Judge to the Commission and ask her to divulge the truth. Ranjan fulfilled the task of the then Yaspalana Govt.

    • wijebahu says:

      You Idiot, Ranwaka was not the sole Judge present in this case. then it went to 5 judge Appeal court panel and all 5 Judges unanimously Confirmed Supreme courts decision.

  3. kamal says:

    එකම රටක් එකම නීතියක්

  4. ඩයනාගෙ අන්තෝනියෝ says:

    කොරෝනා මර්ධනයට සහ රට සංවර්ධනයට ඇති ප්‍රදාන බාධාව හඳුනාගත් ආණ්ඩු පක්ෂ බුද්දිමත් මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ට චන්දය දුන් බුද්දිමත් ජනතාවට උපහාරයක්ම වේවා.

  5. ක්‍රිමිනල් says:

    ඔන්න ඔහේ දුමිවත් එලියට දාමූ ! හිටපු ආරක්ශක අධීක්ශණ ඩෑල් එකනේ. කොහොමත් 2015 ආපු ආණ්ඩුව කුජීත වෙන්න අවුරුදු 2ක් ගියා ,රට රකිණ විරුවාගෙ පාණ්ඩුව කුජීත වෙන්න ගියේ මාස 10 යි ! ඔහොම යං දිය හැලිය රත් වෙනකං නටපං කකුළුවො.

  6. පුරවැසියා says:

    මදුෂ් ගියා දුමින්ද අවා.
    20 ට ජයවේවා.

  7. පුරවැසියා says:

    අනේ ඔව් දැන් මදුෂ් නැති නිසා වෙළඳ පළ කඩා වැටිලා රින තත්වයක් පෙන්නන්නේ
    ලනසාතුමාට තනියම කරගෙන යන්න අමාරුය්
    ඉක්මනට එලියට ගමු

  8. කාන්තාර පළඟැටියා says:

    මේ රජය බලයට පැමිනීමේ ප්‍රධාන හේතුවක් දුමින්ද නිදහස් කරගැනීම. ඒකට අවශ්‍ය කරන පසුබිම හිරු දෙරන සමග එකතුවී කරනුලැබුවා. මෙතනත් රගපාන මෝඩ වහල් බයියො චූන් කලාම බූරුවෙකුට වුනත් රවට්ටගන්න පුලුවන්. උන් කපටි පවුල ආයෙමත් බලයටගෙනාවා. මේ හිඟන ගොං බයියො ඉන්නකල් රට ගොඩදාගන්න බැහැ. බයියන්ගෙන් බහුතරය තෙරපීගෙන පැල්පත්වල ජීවත්වෙන අන්ත හිඟන්නො. කොරෝනා මුන්ව සුද්දකරල දාවි.

    • kamal says:

      අනේ රංජිත්, ඔහෙලා බත්බැලකම් කරන ඔහෙලාගේ හාම්පුතලා අහිසක දරුවෝ පාරේ කැට උස්සන් හිගකලා එකතුකරන සල්ලි වලින් අයර්ලන්තේ මාලිගා වල ඉන්නේ, නමුත් අතීතය ගදගහනවා ඔහෙත් කොටස් කාරයෙක්

  9. නිළමේ says:

    ජනාධිපතිතුමා අශූචි වලවල් ගොඩදමනන්නේ නැතිබව ඡන්ද දායකයෝ දන්නවා.

  10. dan s says:

    2/3n sammatha karala minihawa eliyata daanawala..onemanam Sthiyakata CCD transfer karala gathothin Oya Kudu Ayuda Thiyana Thantikakwat Hoyagaththaki ..

Main News