දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට යෝජනා කරයි..
February 2, 2019 at 10:26 pm | lanka C news
යුද සමයේ විවිධ ක්‍රියාන්විත වල නිරතව සිට අද වන විට මරණ දඬුවම නියම කර රක්ෂිත බන්ධනාරගත කර සිටින රණවිරුවන් සිවු දෙනෙකුට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලමින් ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
එම සංවිධානයේ සභාපති විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා කියා සිටියේ දේශපාලන හේතුන් මත මරණ දඬුවම නියම කර සිටි දුමින්ද සිල්වා වැනි පුද්ලයන්ටද ජනාධිපති සමාව හිමි විය යුතු බවයි.
අජිත් ප්‍රසන්න ඔනැ එකටයි එපා එකටයි දෙකටම කටදාලා කිචවෙනවා, ගුටිකනවා ඉවරයක් නෑවගේ. මෙියකාට වෙන රස්සාවක් නැද්ද? හැමදාම TV එකේ දඟලන්නෙ.
ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ටත් , මරණ දඬුවම නියම කර රක්ෂිත බන්ධනාරගත කර සිටින රණවිරුවන් සිවුදෙනාටත් , දේශපාලන හේතුන් මත මරණ දඬුවම නියම කර සිටි දුමින්ද සිල්වා ට සමාව දෙන මෙන් අපි ජනපතිගෙන් ඉල්ලමු …මේ අපේම රටේ සිංහලයෝ ..ඔබතුමා උතුරේ ත්‍රස්තවාදී මිනීමරුවන්ට නිදහස දුන්නා ..ඇයි අපේ රණවිරුවන් සංඝයාවහන්සේලා සිරගතකර සිටින්නේ ? මේවා සිංහල බෞද් ධයන්ට විරුද්ධව කටයුතු කරන දෙමල කොටි ,මුස්ලිම් අන්තවාදීන් සහ NGO කුමන්ත්‍රණ , බොරු චෝදනා .. අද අපේ රටේ මහ පරිමාණයෙන් වංචා දුෂණ ,ජාතික අපරාධකරන /කරපු පුද්ගලයෝ නිදහසේ ..රටේ ඇමතිලා ..මේකද අද මේ රටේ නීතිය ?
උබල වගේ බයියන්ට කුඩු මුදලාලීලා ජාතික වීරයො උනාට , මෙ රටේ සුවහසක් ජනතාව ( අන්ත ගොජුබිලු බයි නොවන) දන්නවා කුඩු දුමිලගේ කැරැට්ටුව. බලාගෙන හිටපං ජනාධීපති සමාව ලැබෙනකං අර එළුවගේ අහවල් එක හැලෙනකං නරියා බලාගෙන හිටියා වගේ.
Cat out of the bag. this crook is selling war heroes label to get pardon for drug king pings and notorious thugs like K.Dumiya.
What about your nefarious Gonawala Sunil?
Duminda Silva is a war hero. He is a good Buddhist too.
Oh yes. The Catholic Duminda Silva is a very good Buddhist!
කුඩු දුමි කියන්නේ හිටපු ආරක්ශක ලේඛම් තුමාවන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ , විශේශ ආරක්ශක උපදේශක වරයෙක් ( ඇඩෙනවා තනි ඇහැට)අජිත් ප්‍රසන්න කියන්නේ දේශප්‍රේමී ලේබලයක් අලොගත්ත මුදල් ඉපයීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිකරගත් බයියො අන්දන , ගොඨාගේ වියත් මගේ කුප්‍රකට චරිතයක් , දැන් මෙතුම කියන්නේ දුමින්ද සිල්වා වැනි රණ විරුවන්ට සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස දෙන්නලු .කුඩු සල්ලි අරගෙන , දේශප්‍රේමී ලේබල් අලොගෙන ,කුඩු දුමිලට නිදහස ඉල්ලන්න ලැජ්ජ නැද්ද මහත්තයො !
මූම නේද ඥානසාර හාමුදුරුවෝ නිදහස් නොකර හිරේ ම තියාගන්න කියන්න ?