දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අත්හිටුවයි.. වහා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්…
May 31, 2022 at 3:57 pm | lanka C news
මරණ දඬුවම් නියම කර සිර ගත කර සිටින ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දීමේ තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව දිමින්ද සිල්වා වහා අත්අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.
එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ගන්නා ලෙසද නියෝග කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
දුමින්ද නිදහස් කරපු එක ගැටලුවක් තමයි. දුමින්ද කුඩුකාරයා. ප්ේමච න්දුත් කුඩුකාරයා. ඔිකුන් දෙන්නම මැරිල යන්න ඔින. එ්ත් ජනාධිපති සමාව අවලංගු කරන්න බලයක් උසාවියට තියෙන්නේ මොන පනත යටතේද. සිරිසේනයා.පගා අරගෙන මිලේනියම්මිටි එකේ මිනීමරුව නිදස් කරන වෙලාවේ අධිකරනය ඔය පනත රෝල් කරල එ්ක උඩ වාඩිවෙලාද හිටියේ.
I hope our judiciary too has not gone the way other institutions have gone. Western colonialists seems to get thier way more and more and there seem to be our people who willingly facilitate them.