දුමින්ද සිල්වාට මරණ දඬුවම දුන් මට අභියාචනාධිකරණයට උසස්වීමක් දෙන්න…- මහාධිකරණ විනිසුරු රන්ජන් අමතන හඬ පටය මෙන්න..

January 6, 2020 at 10:12 pm | lanka C news
දුමින්ද සිල්වාට මරණ දඬුවම දුන් මට අභියාචනාධිකරණයට උසස්වීමක් දෙන්න…- මහාධිකරණ විනිසුරු රන්ජන් අමතන හඬ පටය මෙන්න..

තමනට අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස් වීමක් ලබා දෙන්නැයි මහාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කරන ලද පද්මිණී රණවක මහත්මිය විසින් හිටපු ඇමැති රන්ජන් රාමනායක මහතාගෙන් ඉල්ලා තිබේ.

රංජන් රාමනායක මහතා ගේ හඬ පට තොගය අතර තිබූ එක් හඬ පටයක මෙම සංවාදය සටහන්ව තිබිණි.

තමන් ඒ හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබාදීමට ද කටයුතු කළ බවත් ඇය විසින් එම හඬපටයේ සඳහන් කර ඇත.

තමාට විශ්‍රාම යාමට ඇත්තේ ඉතා කෙටි කාලයක් නිසා ඊට පෙර මහාධිකරණ විනිසුරු ලෙස පත්වීම ලබා දෙන්නැයි ඇය බැගෑපත්ව රාමනායක හිටපු ඇමති වරයාගෙන් ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත් ඇය නඩු තීන්දුව ලබා දී තුන් මාසයකට අඩු කාලයකදී ධුරයෙන් විශ්‍රාම ගිය අය අදාළ නඩු තීන්දුව තුනෙන් දෙකක බහුතර විනිශ්චයකාරවරුන්ගේ තීන්දුව අනුව දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි විය.

972 views

23 Comments to “දුමින්ද සිල්වාට මරණ දඬුවම දුන් මට අභියාචනාධිකරණයට උසස්වීමක් දෙන්න…- මහාධිකරණ විනිසුරු රන්ජන් අමතන හඬ පටය මෙන්න..”

  1. upul says:

    Ranilta Kiyala Push karanne Kohomada Gonjo.samanallu una Ubala nemeda Etumata Push Karanne?
    Danne Nethi nisa Ahanne

  2. Eiffel says:

    හැක්…සුවාදීන අධිකරණ සේවා කොමිසම… පුකෙනුත් හිනා ඕයි මේවා ඇහෙනකොට..

    19 වහාම කැන්සල් කළ යුතුමයි…

  3. ක්‍රිමිනෙල් ආතා says:

    මේ ගෑණි කතා කරන විධිය ඇහැව්වම තේරෙනවා මේකි විනිසරු කමට නෙවෙයි ලෝයර් කමටවත් සුදුසු නැති ගොන්වාහයක් බව. මෙයා ලෝයර් විභාගෙ පාස් උන විධියත් අපිට පැහැදිලියි. “ඔයා මට ඒක කරල දෙනවනං මං ඔයාට ඕනදෙයක් දෙන්නං”. ඉතින් නුසුදුසු මෙහම ගොන්නුන් ඒ ක්‍රමේටම ලෝයර් විභාගෙ ගොඩදාගෙන ඊලඟට විනිසුරු වෙලා තමන්ගේ ලාභ ප්‍රයෝජන් වෙනුවෙන් මිනිසුන් එල්ලුම් ගස් යවන්න උනත් ලෑස්ති බඩු උනාම අධිකරනය ගැන මොන විශ්වාසයක් තියන්නද? අනේ අනිච්චං මුන්වගේ දෙකයි පනහෙ ගොන්නුන්ටද අපි මැඩම් කියන්නේ. ඔව්, ඉතින් ගොං හවුස් රන්කරන ගෑනුන්ටත් කියන්නේ මැඩම් කියලනෙ.

  4. AJ says:

    මේ වගේ විනිසුරු කරුවන්ට නිසි දදුවම් දියයුත ඇත​. පවුල් වලට හෙන ගහන්න ඕනෙ.

  5. මේ වගේ විනිසුරු කරුවන්ට නිසි දදුවම් දියයුත ඇත​. පවුල් වලට හෙන ගහන්න ඕනෙ

    මේ වගේ විනිසුරු කරුවන්ට නිසි දදුවම් දියයුත ඇත​. පවුල් වලට හෙන ගහන්න ඕනෙ

    මේ වගේ විනිසුරු කරුවන්ට නිසි දදුවම් දියයුත ඇත​. පවුල් වලට හෙන ගහන්න ඕනෙ

  6. අක්බාර් ලොක්කා says:

    බලාගෙන යනකොට විනිසුරන් දූෂිතයි කියල ගොංජා කියපු කතාවෙ පදනමක් තියෙනව නේ. මේ විදියට මෑතකදී නඩුකාර වරියන් දුන් තීණ්දු ගැන අපට සැකයි