දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්නැයි හිටපු අගවිනිසුරුට හිටපු ඇමැතිවරු දෙදෙනෙක් තර්ජන කරලා…

January 12, 2020 at 9:20 am | lanka C news
දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්නැයි හිටපු අගවිනිසුරුට හිටපු ඇමැතිවරු දෙදෙනෙක් තර්ජන කරලා…

දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.

පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් තිදෙනකු වෙත මෙසේ අගවිනිසුරුවරයා හමුවී අවසන් තීන්දුව ඒකමතිකව ලබාගැනීම සඳහා බල කරන ලෙස පවසා තිබේ.

ඒ සඳහා එක් අමාත්‍යවරයෙකු එකඟ නොවීම නිසා, අමාත්‍යවරු දෙදෙනකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බව පැවසේ.

දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කරන ලද්දේ 2018 වසරේ ඔක්තෝබර් 11 වෙනිදාය.

පසුදා (ඔක්තෝබර් 12) අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ‍්‍රාම ලබා ගත්තේය. කෙසේ වෙතත් සිය තීන්දුවෙන් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

යහපාලන රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත එවකට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස එම ආණ්ඩුවේ කණ්ඩායමක් තර්ජනය කර තිබුණි.

– divaina

104,264 Viewers

18 Comments to “දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්නැයි හිටපු අගවිනිසුරුට හිටපු ඇමැතිවරු දෙදෙනෙක් තර්ජන කරලා…”

  1. RW says:

    Hon. Dep is a person who didn’t use his duty free car permit. Honourable to the word.

    • ගෝමස් says:

      දුමින්දයා මිනීමැරුම් චෝදනාවලින් වහාම නිදහස් විය යුතුමයි. හිරේ සිටී කාලයට වන්දියක්ද අය කරගත යුතුයි. තමන්ගේ ජිවිතාරක්ෂාව සඳහා ඕනැම පියවරක් කෙනෙකුට ගත හැකි විය යුතුය. කුඩු සම්බන්ධ චෝදනා ඇතිනම් වෙනම නඩුවකින් එය ඔප්පු කරවු.

      • Saman says:

        මෙන්න රෙනො සිල්වා වෙන නමකින් කමෙන්ට් එකක් දාල

        • නුවන් says:

          බලහත්කාරයෙන් නියමිත ක්රියාපටිපාටියෙන් තොරව අග්‍රවිනිශ්චයකාර ඉවත්කිරීම නීති විරෝදියි ඒවගේම එනිසාම ඔහු ගේ පදවිය අවසන් වුයේ නෑ බලහත්කාරයෙන් අවසන් කරවගත්ත එනිසා ඉන්පසුව පත්වූ නීතිපතිගේ තනතුර බලරහිතයි ඒ අනුව 19 ශාන්ශෝදනය බල රහිතයි

          • නියමිත ක්රියාපටිපාටිය says:

            වහාම නුවන් නීතිපති ලෙස පත්කරන්න.
            මෙවැනි නීති විශාරදයෙක් මේ ලෝකයේම නැත. සත්තයි.

        • Kuveni says:

          Who shot at Duminda?. He did not shoot himself!

          In a fistcuff one party or both parties will suffer. Bharatha was not meditating at the time of the event!

          If Duminda is involved with drug dealing then punish him for that offence rather than manipulating the law.

          When make comments be sensible and reasonable.

  2. Rata Wenuwen says:

    පින්ගුත්තර රනියාගෙ යටිකූට්ටු වැඩනිසා තලගොයින් කබරන් කල,
    ජිරිලන්කාවේ අධිකරනය, ඉදිරියේදි නඩුකාරයන් යනවිට හූ කියා අවමන් කරන තත්වයකට ඔහුන් පත්වෙයි, ඒ සැල්කිල්ල රනියා විසින් ගොන්ජා දමා නැතිකලා, ඒ කාරනයත් කුමණ්ත්‍රනයක් පැඩ් සජියට බාරදෙන අදිකරනය ගඳගහන ගූගොඩක් කරලා තමයි බාරදෙන්න වෙන්නේ,
    අනේ අම්මපා අපේ හිටන් හුටන් පඹරාල ඇස් වහාගෙන සිටියහැටි,
    රනියා ගොන්ජා. හිටන් හුටන් පඹයා, හිටුවා පස් ගසා මරා දමනු, පව් නැත,

    • Shiran says:

      රටවෙනුවෙන් දුමින්ද සිල්වා එලියට ගන්න තප්පුලන හරක්.
      තොපි හින්දා තමයි මේ රටට කෙලවෙන්නෙ.
      අපි ගෝටාට චන්දෙ දුන්නේ කොමඩි බලන්න නෙවේ

      • Alapaluwa says:

        මේ ප්‍රශ්නය කොමඩි දමන අමන රැලගෙන්මයි විමසන්න අවශ්‍ය.පසුගිය අවුරුද් 5 පමණ ගහපු පදයකුත් නැ බෙරේ පලු දෙකමත් නැ.ඇයිමුන්ට මුළු 5 ටම තිබිලා තියෙන්නේ පලිගන්න එකයි රඟ දක්වන එකයි පමණයි.නොදකින් තණකොළ කන බයියන්ගෙන් ආපු අමනගොන් හැත්ත.

  3. Gonsun says:

    Raniya kollo 60,000’k merewwa, Gonawela Sunila lavva deriyak dushanaya kerewwa.
    Me balla ellum.gas arimu.
    Puthonoge Piyano mema minee merum.adyakshanaya kala, puthandiada mevata sathutu una, uge ammath mineee merwwa, mun okkoma panapitin apagatha wewaaaaaa

  4. සාධාරණ මිනිසා says:

    අනේ පව් කුරා කුඹියෙකුටවත් වරදක් නැති, අසරණ සරණ, දුමින්ද සිල්වා උත්තමයට මේ දීපු අසාධාරණ දඩුවම හරිම වැරදියි.
    භාරත ට වෙඩ් තියපු තැනට මේ අහිංසකයා මොනවට ගියාද ?
    මට හිතෙන්නේ බලෙන් අරන් යන්න ඇති.
    හැබැයි ඒ කාලේ තිබුණේ මහින්දගේ ආන්ඩුවක්.

  5. බන්ඩා says:

    මොන චෝදනාවට හිරේ ගියත් තමන්ගෙ ෆෝන් කතා රෙකෝඩ් කල වැඩේට නම් ගොන්ජට පදක්කමක් දිය යුතුමය්.

  6. බන්ඩා says:

    රන්ජන් බය්ලා පැත්තක තියමු. තම සිතැඟි පරිදි හොරැ කවුද දූෂිතයො කවුද මිනීමරැවො කවුද කියල තීරණය කල ගොංජා ඔවුන්ට නඩු කාරයින් ලවා දඬුවම් කල බව ඉතා පැහැදිලිය්.

  7. sunimal says:

    දුමින්ද සිල්වා වහාම ජනපති සමාවෙන් නිදහස් කරවමු.

    • aniwa says:

      aniwa machan, this proves that he is innocent.
      poor man need to be released with billions of our money paid as compensation.
      Please get him our appachchi, gotabha mahattaya

  8. Sun says:

    Crooks were running the country at the law was controlled by mudalalis. Can you believe. This was the situation of the country some mental cases were controlling the country at that time.

  9. සරා says:

    කිසිම පුද්ගලයෙකුට උසාවිය ලවා බලෙන් දඩුවම් ‌ෙදෙන රටක් ‌ෙලෝකේ ‌ෙකොහේවත් නැතිව ඇති.පාහර ‌ෙඩේප් ‌ෙතොගේ පවුලම විනාශ ‌ෙවෙන්න ඔ්න.‌ෙතෝ විශ්‍රාම යන්න දවසක් තියලා ආන්ඩුවේ බලපැමට මිනිහෙක් එල්ලුම්ගහට නියම කරා.ඒවගේම අර බලු පඩත්තර කද්මින් ගැනිත් විශ්‍ාම යන්න නදවසක් තියලා ආන්ඩුවේ උවමනවාට රවි කරුනානනායක විදේශීය විනිමය වංචා නඩුවෙන් නිදහස් කරා.පුදුම රටක්.දැන් අධිකරනයේ ‌ෙමොකෙක් හරි පකයෙක් විශ්‍රාම යනවා නම් ‌ෙපෙරදින ‌ෙදෙන තින්දුව පවතිව ආන්ඩුවේ උවමනාවට අනුව ‌ෙදෙන තින්දුවක් ‌ෙවෙලා.‌ෙගෙදරයන ගමන් ආන්ඩුවට පුක ‌ෙදෙන පාහර විනිසුරන් ඉන්නා රටක් ‌ෙ‌ෙසෙ ලංකාාව ඉතිහාස ගත ‌ෙවෙනවා.