දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කල විනිසුරු පද්මිණි රණවකට ඇමති රන්ජන් අමතන හඬ පටය මෙන්න..

January 6, 2020 at 2:10 pm | lanka C news
දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කල විනිසුරු පද්මිණි රණවකට ඇමති රන්ජන් අමතන හඬ පටය මෙන්න..

පසුගිය රජයේ ඇමතිවරයෙක් ව කටයුතු කළ වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් මහාධිකරණ විනිසුරුවරියකට බලපෑම් කරන තවත් හඬපටයක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

අදාළ මහධිකරණ විනිසුරුවරිය වන්නේ පද්මිණී රණවක මහත්මිය වන අතර දැනට ඇය සේවයෙන් විශ්‍රාම ගොස් සිටි.

ඇය මෙරට ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබාදුන් මහාධිකරණ විනිසුරු මණ්ඩලයේ සාමාජිකාවක්ද වූවාය.

මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක අදාළ තීන්දුව දී මාස තුනකට අඩු කාලයකදී ධුරයෙන් විශ්‍රාම ගිය අතර මෙම ඇමතුම ලබා දී ඇත්තේ අදාල තීන්දුවට පෙරයි.

ඇයට අභියාචනාධිකාරණයට උසස්වීමක් ලබා ගැනීම සහ සම්බන්ධයෙන්ද මෙම ඇමතුමේදී සාකච්චා වෙයි.

2020.01.06

කොහොම නැමිල්ලක්ද මේකhttps://youtu.be/gWW3yNTYA3U

Gepostet von SRI JUDGE am Sonntag, 5. Januar 2020

373 views

46 Comments to “දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කල විනිසුරු පද්මිණි රණවකට ඇමති රන්ජන් අමතන හඬ පටය මෙන්න..”

  1. Upali says:

    සාමාන්‍ය පෙල යන්තමින් පාස් වෙලා උසස් පෙල ආර්ට් කරලා ලෝ ෆැකල්ටි යන උන් නීතී උපාදිය ගත්තට පස්සේ අර බැරිවෙච්ච සේරම දේවල් නිසා ගොඩනැගිලා තියෙන හීනමානය නිසා උන්ම කියනවා අදිකරනයට උඩින් යන්න කාටවත් බෑ කියලා.එකල්ලා අටපාස් පොලිටික්කන්ට දෙකට නැමෙන නැමිල්ල ජුගුප්සාජනකයි.වැරදිකරු ස්වාමීනි කියන්ඩත් 3000-4000ක් ගන්නවා හිරිකිත නැතුව.නොදකින් ලැජ්ජා නැති කාලකන්නි රස්සාවක්

  2. සුදත් says:

    බලාගන ගියාම පොලොන්නරුවේ පබයා නෙමෙයි පාලනය කරලා තියෙන්නේ රන්ජා.

  3. palle says:

    ගොන්ජා අධිකරණය දුෂිතයි කීවේ නිකමට නෙවෙයි.

  4. Anonymous says:

    Law is a bitch. Her unlawful man is Gonja

  5. podi eka says:

    nadukara aunty hari pav ane, podilamayek vage,,matanam dukai

  6. Sirisena Yatawara says:

    We told that very long time ago leadership UNP as political Party of base of Lumpen class and persons .They(UNP ‘s) corrupted persons in leading party cadres at top . They are that politically, morally and Ethnically incorrigible men and women most incorrigible persons. Ranjin R….is of them .

  7. Kgs basnayake says:

    Harima sweet ne ane
    Mewage da judge la
    ..

  8. Lebbe says:

    Jappo makada kiyanne. Punchi amma gen ahalada kiyanna inne.

  9. lucky says:

    educated wunath samaja experience adu nisa anunwa wishwasa kireeeme prathipalaya. dont put yourself in a vulnerable position with anyone or anywhere.

  10. Amila says:

    රන්ජන් ඔබ කිව්වා හරියට හරි ය. ශ්‍රී ලංකාවේ අධිකරණය ඉතාමත් දූෂිත ය. විනිසුරුවන් ඉතාමත් දූෂිතය.

Main News